IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉරාකයේ බෝම්බ පිපිරීම්වලින් 66ක් මරුට

ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන එල්ල වූ බෝම්බ ප‍්‍රහාර රැුසකින් පුද්ගලයන් 66දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.එල්ල වූ බෝම්බ ප‍්‍රහාර බොහෝමයක් කාර් බෝම්බ ප‍්‍රහාර වූ අතර ඉන් ප‍්‍රහාර 11ක් එල්ල වූයේ ෂියා මුස්ලිම්වරුන් වැඩි වශයෙන් ජීවත්වන ප‍්‍රදේශවලටය.එම ප‍්‍රහාර වලින් 44 දෙනෙකු මියගොස් තවත් 120 දෙනෙක් තුවාල ලැබූහ.

මෙම ප‍්‍රහාර වල වගකීම මේ වනවිට කිසිවකුත් බාරගෙන නොමැති අතර ඉරාක පොලිසිය පවසා සිටියේ ප‍්‍රහාර එල්ල කරන්නට ඇත්තේ අල් කයිඩා සහය ලබන සටන්කාමීන් බවය.

2013 වර්ෂය ආරම්භයේ  සිට ඉරාකයේ සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලින් 6000කට පමණ ජීවිත අහිමි වී ඇති අතර එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව පසුගිය ජූලි මාසයේ සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලින්  සිවිල් වැසියන් ද ඇතුළුව ඉරාක වැසියෝ 1057ක් ජීවිතක්ෂයට පත්වූහ.2326ක් තුවාල ලැබූහ.එසේම වාර්තාවලින් තවදුරටත් කියැවුණේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැඩියෙන්ම සිදුවූයේ 2008 වසරේදි බවය.

ඇමෙරිකා හමුදා ඉරාක සංග‍්‍රාමය නිමාකර පිටවී යෑමෙන් පසු, එරට හටගත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් මියගිය ගණන ලක්ෂ 5 ඉක්මවා ඇතැයි ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටී.
 



අදහස් (0)

ඉරාකයේ බෝම්බ පිපිරීම්වලින් 66ක් මරුට

මගරී Sunday, 20 October 2013 01:21 PM

ෆුස්රුල් ',මිනිමස් කන අයත් ලෝකේ ඉන්නවා {කාබෙරී} දෙවියන් එහෙම කොට්ටාසයකුත් මවලා තියෙනවා. සමහර ආගම් වලට අනුව. එහෙම කෙනෙකුට ෆුස්රුල් මරාගෙන කන්න හිතුනොත් ෆුස්රුල් මොකද කියන්නේ.(නදී)

:       0       0

චන්දිමා Saturday, 19 October 2013 09:19 PM

සමහරු තාම දුක් වෙනවා ලංකාව මේ තත්වෙන් ගොඩ ආපු එක ගැන.... මහින්ද මහතා මොන අඩුපාඩු තිබ්බත් ඒක කරා. නැත්නම් දවස ගානේ ලංකාවෙනුත් මේ වගේ පුවත් එන්න තිබ්බා..... සදාම් නරක උනාට මේ රට මෙච්චර කාලකන්නි වෙලා තිබුනේ නෑ......ඕක තමා කියන්නේ නොදන්නා දෙවියන්ට වැඩ දන්නා යකා හොඳා කියල....(නදී)

:       0       0

කුමාර් Sunday, 20 October 2013 04:11 PM

මේ තමයි සාමකාමී පිළිවෙත, එකිනෙකා මරාගැනීම.(නදී)

:       0       0

මදූ Saturday, 19 October 2013 01:10 PM

හොද පුවතක් .(නදී)

:       0       0

චමත් [ලංකාව] Saturday, 19 October 2013 01:45 PM

සදාම් හුසේන් යනු හොද පුද්ගලයෙකු නොවේ. නමුත් ඔහු මරා දැමීමට ඇමරිකාව ඉරාකය ආක්‍රමණය නොකලා නම්, මෙතෙක් නැති වූ ලක්ෂ ගනනක ජීවිත ටික ඉතුරු වනවා නොවේද?.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 20 October 2013 05:51 PM

මගරී - යමක් කියවල මුලින්ම තේරුම් ගන්න උත්සාහ කරන්න. අදාළ නැති දේවල් ලියන්නේ නැතිව. (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 19 October 2013 02:39 PM

මදූ - වගේ මිනිමස් කන අය‍ට නම් ඉතින් මේවා හොඳ පුවත්. මිනිසුන් හැටියට් අපිනම් දුක් වෙනවා. ත්‍රස්තවාදය කියන්නේ මොකක්ද කියන එක අපි අපේ රටේ දැකපු නිසා. අපේ අහිංසක පුරවැසියන් මොන තරම් ඝාතනය වුනාද? ලෝකේ කිසිම කෙනෙකුට මෙවැනි ඉරණමක් සිදු නොවේව සාමය උදා වේවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 161 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 85 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 6885 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 86 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 402 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 728 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site