IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී 11 දෙනෙක් මරුට

ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශ්හි සෙකුන්දෙරාබාද් නුවර වසර 80 ක් පැරැුණි මහල් තුනකින් සමන්විත හෝටල් ගොඩනැගිල්ලක් ඊයේ (8) හිටිහැටියේ බිමට සමතලා විය.
ගොඩනැගිල්ල කඩා වැටීමෙන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සුන්බුන් සහ කොන්කී‍්‍රට් තට්ටු යට සිරවුණු 14 දෙනකු බේරා ගැනීමට සහන සේවකයෝ සමත් වූහ. 
තවත් බොහෝ දෙනකු සුන්බුන් අතර සිරවී සිටින බවත් ඔවුන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් සෙකුන්දෙරාබාද් පොලිසිය පැවැසීය. ගොඩනැගිල්ල නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා එය කඩා වැටුණු බව ඉන්දීය බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.

 


 



අදහස් (0)

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී 11 දෙනෙක් මරුට

සම්පත් Tuesday, 09 July 2013 01:52 PM

තාම හරියට වුනේ නෑ. (නි)

:       0       0

ලාල් Tuesday, 09 July 2013 02:26 PM

පව් තමා අනතුරටපත් අහිංසක මිනිසුන්ට.බුද්දගයාවට වැරදි විදියට සලකපු එකේ විපාක තවම පටන් ගත්තේ නැ.ත්‍රස්තවාදීන් ජාතක කරන්නේ පාලකයෝ නිසා උන්ට රිදෙන්න තරම් මේක මදි. (අ)

:       0       0

තිළිණ බණ්ඩාර Tuesday, 09 July 2013 02:30 PM

ඉස්සරහට තව වන්දි ගෙවයි. (අ)

:       0       0

ශාන සෞදි Tuesday, 09 July 2013 02:56 PM

ඉස්සරහට තව වන්දි ගෙවයි. බුද්ධගයාවට වැරදි විදියට සලකපු එකේ විපාක තවම පටන් ගත්තේ නැහැ. ඔතන බුද්ධගයාවට බෝම්බ තියපු අයත් ඇති. නැත්නම් එයට මග පාදපු උපකාර කල අයත් ඇති. මතකනේ ඇෆ්ගන් වලට වුන දේ. කොටි දළදා මාලිගාවට ශ්‍රී මහා බෝධියට ගහලා තමයි පොට වරද්දා ගත්තේ (නි)

:       0       0

මැද්දගේ සමන් Wednesday, 10 July 2013 02:16 PM

රංගට මොලේ පොඩ්ඩක්වත් නැති හැටි? (දී)

:       0       0

ප්‍රසන්න Tuesday, 09 July 2013 09:21 PM

ලෝකේ තියෙන කිසිම එකමුතුවක් නැති මහා ජරා රටක් තමයි ඉන්දියාව. ඉන්දියාවේ කෝටි ගනනක් මිනිස්සු ජීවත් වෙන්නේ පාරේ. අවම පහසුකම් වත් නැහැ. දුෂණය නාස්තිය ඉතාම ඉහළයි. ජාති විදියට බෙදිලා, ආගම් විදියට බෙදිලා, ප්‍රාන්ත විදියට බෙදිලා, කුල විදියට බෙදිලා, දුප්පත් පොහොසත් පරතරය ඉතා ඉහලයි. කොයි විදියට බැලුවත් බෙදුණු ජාතියක් තමා ඉන්දියාවේ ඉන්නේ. දකුණු ඉන්දියානුවන් ඉන්දියාවේ රාජ්‍ය භාෂාවක් වෙන හින්දි භාෂාව කතා කරන්න කැමති නැහැ. උතුරු ඉන්දියානුවන් දකුණු ඉන්දියනුවන්ව ගණන් ගන්නේ නැහැ. කියන්නේ අඩු කුලේ කියලා. ලංකාවේ අපි කොච්චර වාසනාවන්තද කියල තේරෙන්නේ ඉන්දියාවේ යතා තත්වේ දැක්කහම.(නදී)

:       0       0

හේමන්ත Tuesday, 09 July 2013 10:47 AM

ඕක තමා අපට ඉන්දියාවට කියන්න තියෙන්නේ, කතාව දෝලාවෙන් ගමන පයින් කියලා.(නදී)

:       0       0

රූපවතී Tuesday, 09 July 2013 04:25 PM

බුද්ද ගයාවට කලදේ? අපිට ඇහෙනකොටම ...අපි දැනගත්ත . ඔය දේට ඉන්දියාවට මුහුණ දෙන්න වෙන බව ...? කෙනෙකුට විපතක් වෙන විට අපි සතුටුවෙන ජාතියක් නෙමේ ..! එත් බුදුන් වහන්සේ ජීව මාන ලෙසින් ලෝකයම පිළිගත් උන් වහන්සේ උපන් භුමියට. උන්වහන්සේ ගේ ධර්මයට,නිගා කල උන්ට... සැනසීමක් නැහැ...? කුමන ආගමකට උවත් නිගරු කරන්නේද ? එහි පල විපාක විදින්න වේවි ...? (අ)

:       0       0

ප්‍රසන්න Tuesday, 09 July 2013 04:45 PM

ඇෆ්ගනිස්තානෙට වුනෙත් ඕකම තමා. බුද්ධාගමට හිංසා කලොත් වෙන්නේ ඕවා තමා. ලෝකේ ඕනෑතරම් උදාහරණ තියෙනවා. (නි)

:       0       0

ලාල් Wednesday, 10 July 2013 03:14 PM

මේ කොමෙන්ට් ඉන්දියෙව් පාලකයන්ට බලන්න යවනවානම් හො;දයි (අ)

:       0       0

තිළිණ Tuesday, 09 July 2013 05:40 PM

මේ කර්ම විපාක ඵල දීම ඇරඹුනා පමණි (නි)

:       0       0

නීරෝ Tuesday, 09 July 2013 05:47 PM

11 දෙනෙක් මැරිලලු නේද? නමුත් බුද්ධගයාවේ නම් එක් කෙනෙක්වත් මියගියේ නැහැ. නමුත් ඉන්දියකාරයෝ නිකන් හිටියි කියල නම් හිතන්න අමාරුයි (නි)

:       0       0

රංග ජයවර්ධන Wednesday, 10 July 2013 12:00 PM

මෙකෙ කමෙන්ට් දාල තියෙන අයට පිස්සුද මන්දා. මේවා ඉන්දියාවෙ නොයෙක් පැතිවල හම් තැනම් වෙනවා බුද්ධගයාව අදාල නෑ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 551 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 107 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 256 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 152 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1503 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 451 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site