IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඉන්දියාව අඟහරු ජයගනී

ඉන්දියාව අභ්‍යාවාකශගත කළ 'මංගලන්' යානය ලබන ඉදිරි පැය 48ක කාලයේ දී අඟහරු ග්‍රහයා වෙත ළඟාවීමට නියමිතය. 2013 නොවැම්බර් මාසයේ දී අභ්‍යාවකාශ ගත කරන ලද මේ යානය අඟහරු කක්ෂයට ඇතුළු වූ පසු ඇමෙරිකාව විසින් අඟහරුවෙත යවන ලද මාවන් යානය සමඟ පරීක්ෂණකටයුතුවල නිරතවනු ඇත. මාවෙන් යානයත් නොවැම්බර් මස 24 වැනි දිනට පෙර අඟහරු කක්ෂයට ඇතුළුවනු ඇත.

1998 වර්ෂයේ දී ජපානය අඟහරු වෙත යානයක් යැවූව ද එහි ඉන්ධන ගැටළුවක් හේතුවෙන් යානය මගදී විනාශ වී ගියේය. ඒ අනුව ඉන්දියාව අඟහරු ජයගත් ප්‍රථම ආසියාතික රට බවට පත්වේ.



අදහස් (0)

ඉන්දියාව අඟහරු ජයගනී

නිමල් Monday, 22 September 2014 04:20 PM

අගහරු වෙත ගිය මුල්ම අාසියාතික රට ඉන්දියාව ද? අැයි රුසියාව? ඒ රටේ භාගයක් අාසියාව භාගයක් යුරෝපය නේද ? (නදී)

:       0       0

තිවංක Monday, 22 September 2014 08:27 AM

අගහරුට යාමට යානා සාදති, නමුත් අතිමහත් ජනතාවකට යාමට වැසිකිලි නොමැත (නදී)

:       0       0

කුමාර Tuesday, 23 September 2014 07:40 AM

ඔය සල්ලි ගොඩ පාවිච්චි කරලා අර අහිංසක මිනිසුන්ට ප්‍රයෝජනවත් යමක් කළා නම් කොච්චර පිනක්ද? (නි)

:       0       0

දොන් Monday, 22 September 2014 07:21 PM

අතීතය දිහා බැලූවිට අපි ඔක්කොම ඉන්දියානුවන්. ඒ නිසා මට හරි අාඩම්බරයි! (නි)

:       0       0

පතිරණ Tuesday, 23 September 2014 08:29 AM

රේණු, වෙනස තියෙන්නේ ඉන්දියානු නායකයෝ ජනතාවට බඩගින්නේ ඉන්න කියලා රටේ දියුණුවට වැඩ කරනවා අපේ කට්ටිය අපිට බඩගින්නේ ඉන්න කියලා තමන්ගේ අනාගතේ වෙනුවෙන් වැඩකරනවා.(දී)

:       0       0

නිදුමි Monday, 22 September 2014 04:11 AM

අනේ ඕකෙන්වත් අර රටක් නැතිව පාවී පාවී ඉන්න දෙමල ත්‍රස්තවාදීන්ට නිජබිමක් හම්බ වුනොත් හරි. අවුල තියෙන්නෙ උන් ඒකේ ගියත් හැමතැනම මළපහ කරලා රතු ග්‍රහයා කහ ග්‍රහයා කරයිද කියලයි. (නදී)

:       0       0

රූපවතී Monday, 22 September 2014 04:12 AM

ඒක හොදයි. ඒ උනාට ඒ රට ඇතුලේ ජීවත් වෙන මිනිසුන්ට අපේ රටේ බලු කුක්කෙකුට තියන අයිතිවාසිකමක් තරම් වත් නිදහස් ජීවිකාවක් නැහැ. එ් රට තුල මිනිසුන් තම ජීවිතේ සෑම අවශ්‍ය කටයුත්තක්ම සිදුකරන්නේ මහා පාරේ. හනේ හපොයි .. අගහරු ලෝකයටත් ගියානේ (නදී)

:       0       0

බංඩාර Tuesday, 23 September 2014 03:21 AM

ඉන්දියාව සිදුකල විශිෂ්ඨ ක්‍රියාවට සියලු ශ්‍රී ලංකික ජනතාව වෙනුවෙන් මගේ හදපිරි සතුට සහ සුබ පැතුම් පිරිනමමි. (නදී)

:       0       0

චාමික Monday, 22 September 2014 12:17 PM

ඇයි ඊරිසියා. අපේ රටෙනුත් ඔය චන්ද්‍රිකාවක් යවනවා කියල එකක් යැව්වේ රටේ ඔක්කොම වැසිකිලි හදලද ? (නදී)

:       0       0

මොරිස් Monday, 22 September 2014 01:18 PM

ඕක මොකක්ද මේ ඊයේ පෙරේද සැටලයිට් එකක් යවපු අපේ රොකට් විද්‍යාව හදාරන පුතා මේ දිනවල බරටම වැඩ සෙනසුරු වලට රොකට් එකක් යවන්න. ඒක අපි හැමෝටම වැදගත් මොකද සෙනසුරු අපල ගැනත් පර්යේෂණයක් කරන්න පුළුවන්. (නදී)

:       0       0

සේන Monday, 22 September 2014 01:19 PM

අපේ කට්ටිය උෟව ජයගනී (නදී)

:       0       0

නාලනී Monday, 22 September 2014 01:22 PM

ඉන්දියාවේ මිනිස්සුන්ට කන්න නැති උනත් ඔය වැඩවලට වියදම් කරයි (නදී)

:       0       0

රේණු Tuesday, 23 September 2014 04:40 AM

හොද ආදර්ශයක්. ඉංදියාවෙි අදටත් වැඩි පිරිසක් මලපහ කරනේන මහ මග, නිදන්නේ මහ මග කුසගින්න ඔවුන්ට හුරු වෙලා. නමුත් ඔවුන්ගේ ඉදිරි පරමිපාරව ගැන සිතා ඒ දුක දරා ගන්න ඉඩ දිලා තියෙන්නේ. නමුත් අපේ ජනතාවට බඩගින්න දරා ගන්න බෑ. අනාගත පරපුරේ සැපත වෙනුවෙන් ඔවුන් බඩගින්නවත් අකමැතියි (නදී)

:       0       0

ජයත් Monday, 22 September 2014 06:56 AM

අපට අසල් වැසි රටක මේ වගේ තාක්ෂණයක් තියෙන එක ගැන ආඩම්බරයි, අපට නැති උනාට. නමුත් සතුටු වෙන්න බැහැ. ඉන්දියාව "පහුගිය සමීප අතීතයේදී " අපට කරපු දේවල් නිසා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 95 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 209 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 147 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1489 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 440 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 800 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site