IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘ඉන්දුනීසියාවට සහය වෙන්න ඉන්දීයාව සුදානම්’

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (එන්ඩීටීවි)

 

 

ප්‍රබල භූ කම්පනයකින් සහ ඒ නිසා ඇති වූ සුනාමිය හේතුවෙන් මියගිය පිරිසගේ පවුල්වලට කනගාටුව පළ කරන බවත් ඉන්දුනීසියාවට ඕනෑම උපකාරයක් කිරීමට ඉන්දියාව සූදානම් බවත් ඉන්දීය විදේශ ඇමැතිනි සුෂ්මා ස්වරාජ් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතමින් සඳහන් කළාය.

 

සිකුරාදා (28) ඉන්දුනීසියාවට බලපෑ රික්ටර් මාපකාංක 7.5ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනය හේතුවෙන් එරට සුනාමි රළ කඩා වැදුණි. එරට බලපෑ මෙම සුනාමිය හේතුවෙන් 384 දෙනකු මියගිය බවත් මරණ ගණන තවත් වැඩිවිය හැකි බවත් බලධාරීහු ප්‍රකාශ කළහ.

 

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය ඇමතූ ඉන්දීය විදේශ ඇමැතිනි සුෂ්මා ස්වරාජ් මෙසේ ද සඳහන් කළාය.

 

“ඉන්දුනීසියාව සම්බන්ධයෙන් අපට කනගාටුදායක පුවත් අපට ලැබෙමින් තිබෙනවා. මෙය ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක්. ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පානයක් සහ සුනාමි කඩා වැදී තිබෙනවා.

 

මම ඉන්දියාව වෙනුවෙන් මේ වේදිකාවේදී ඉන්දුනීසියානු රජයට සහ එරට ජනතාවට කනගාටුව පළ කරනවා. මේ ආපදා තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව සෑම සහයෝගයක්ම ලබාදෙන බව මම මෙහිදි සහතික වෙනවා”. 

 

055

 



අදහස් (2)

‘ඉන්දුනීසියාවට සහය වෙන්න ඉන්දීයාව සුදානම්’

Kumar (Gulf) Sunday, 30 September 2018 08:27 AM

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ, ඉන්දියාව ඉන්දුනීසියාවට උදව් කරන්නට පෙර තම රටේ කේරලයේ සිදුවූ විනාශයට සැලසුම් යෙදුවානම් තමා හොඳ.

:       0       57

රවින් Sunday, 30 September 2018 10:18 AM

මෙයාට වගේ මොලේ හොඳ නැති කට්ටියව එහෙටත් යවලා ආධාර කරන්නද හදන්නේ...?

:       24       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 123 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 76 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 5840 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 75 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 396 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 728 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 298 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site