IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉතාලි සුපවේදීන්ට පීසා එපාවේ

පිට්සා සම්බන්ධයෙන් ප්‍රකට අවන්හල් ජාලයක් පසුගියදා අපූරු පරීක්ෂණයක් සිදුකළේය.

තම අලූත් නිෂ්පාදන පෙළද රැගෙන ඔවුහු ඉතාලියේ සොරෙන්ටෝ නගරය බලා ගියහ.

ඉතාලිය පිට්සා වල තිඹිරිගෙයයි.

සොරෙන්ටෝ නගරයේ වාසය කළ සාම්ප්‍රදායික පිට්සා කෝකීන් කණ්ඩායමකට තම අලූත් නිෂ්පාදන රස බැලීමට දුන් අවහල් ජාලයේ නියෝජිතයෝ ඔවුන්ගෙන් අදහස් විමසූහ.

ඒ සියලූදෙනාම අලූත් පිට්සා නිෂ්පාදන පෙළ පිළිකෙව් කළහ.

මේ මොන ජරාවක්දැයි ඇසූහ.

එක් පුද්ගලයෙකු පමණක් පිට්සා වලට කැමැත්ත පළ කර සිටියද තම බිරිදගේ විරෝධය හමුවේ අදහස වෙනස් කර ගත්තේය.

මේ සිදුවීම් පෙළ අවන්හල් ජාලයේ ප්‍රවර්ධන කටයුතු සදහා භාවිතා කිරීමට නියමිත බව සදහන්ය.

ප්‍රවර්ධන කටයුතු වලදී යහපත් හා අයහපත් කරුණු දෙවර්ගයම ප්‍රචාරණය සදහා යොදාගත හැකිවුවත් පිට්සා සම්බන්ධයෙන් එය එසේ නොවන බව මේ පුවත සම්බන්ධයෙන් අදහස් පළ කර තිබූ බොහෝ දෙනාගේ අදහස වී තිබුණි.

2377C2A100000578-2847629-image-15_1416852196284 2377C2A900000578-2847629-image-10_1416851382134 2377C2AD00000578-2847629-image-3_1416849146687 2377C29D00000578-2847629-image-6_1416850005224



අදහස් (0)

ඉතාලි සුපවේදීන්ට පීසා එපාවේ

සමන්ති Thursday, 27 November 2014 01:54 PM

වසන්ත බිරියානි වලට බුරියානි කියනවා. රටින් රට නමේ වෙනස්කම් තියෙනවා. ලිප උඩ තියෙන බත් උයන මුට්ටියට කියන්නේත් ඉංගිරිසියෙන් "රෛස් කුකර්" කියලා නේද? සෝස් පැන් එකට අපි කියන්නේ සාස්පාන කියලා. (නදී)

:       0       0

වසන්ත Sunday, 30 November 2014 04:36 PM

අපට පිටරට කෑම වල නම් ඕන විදිහට වෙනස් කරන්න බෑ.ඕගොල්ල ජ්‍යාත්‍යන්තර සූපවේදී වැඩසටහන් බලනවා නම් දැන ගන්න පුළුවන්.ඒක තේරෙන්නේ පිටරට අවන් හලකට ගිහින් කෑම තෝරන්න ගියාම.ලංකාවේ කියන නම් එහේ කියල හරියන්නේ නෑ.හැමවිටම හරි නම් පාවිච්චි කරන්න පුරුදු වෙන්න . (ස)

:       0       0

නිහාල් Wednesday, 26 November 2014 05:23 PM

රොටියට (චීස් ) කේජු ,තක්කාලි ටිකක් දාලා ගත්තා නම් පීසානේ (නි)

:       0       0

කුමාරි Wednesday, 26 November 2014 05:39 PM

අපේ කුස්සියේ හදන පොල් රොටියි ලුණුමිරිසයි මේ පිට්සා වලට වඩා කොච්චර රසද? (නි)

:       0       0

ස්ටැන්ලි Thursday, 27 November 2014 11:33 AM

ඉංග්‍රීසි බසින් පීසා කියන්නේ නෑ. පාස්ත කියන්නෙත් නෑ. ඒක නිසා කරදර වෙන්න එපා. (ස)

:       0       0

නාලක Thursday, 27 November 2014 01:59 AM

මේක ඇත්තටම කරපු පරීක්ෂණයක් නෙමෙයි. වෙළඳ දැන්වීමක්. (නදී)

:       0       0

ශාන- Monday, 01 December 2014 09:12 PM

මේක තමිය මම අහපු ලොකුම බොරුව ඉතාලි කාරයෝ පිටස එපා කිව්වොත් බල්ලෝ --------- නොකා ඉඳීවි

:       0       0

කිරි ගමරාල Saturday, 29 November 2014 10:47 AM

කෑම සූත්‍රයට ගිහිල්ලා රුපියල් 200ට රොටියක් ගන්න කීපදෙනෙක් සහභාගී කරගෙන මේ පර්යේෂණය කළානම් ප්‍රතිඵලය වෙනස් වෙනන් තිබුණා. (ස)

:       0       0

සමන්ති Thursday, 27 November 2014 02:27 AM

මෙහාට ගෙන්න ඕන දෙයක් අපි බාරගන්නවා .ලෙග් ඉන් කලිසම හැදුවේ නටන සහ සර්කස් කරන අයට, ඩෙනිම හැදුවේ බරවැඩ කරන අයට , බෙල් බොටම හැදුවේ කකුලේ ආබාඩයක් ඇති අයට.ඉනෙන් පහල කලිසම සැදුවේ ඉනේ ආබාදයක් නිසා ඉන බුරුල්ව තියාගන්න.සාක්කු ගොඩක් සහ පටි ඈති තුන්කාල කලිසම ඉහළ වැඩකරන්නන්ට අවශ්‍ය අඬු හා යතුරු දමාගැනීමට අපේ කට්ටිය මේවා ඔක්කොම කෙලින්ම බාරගත්තා (ස)

:       0       0

අරෝෂ් ඒකනායක Thursday, 27 November 2014 01:31 PM

වසන්ත ගම්ලත් ඔයාගේ අදහස සම්පුර්නයෙන්ම වැරදියි. මමත් ඉතාලියේ අවුරුදු 12 ක්ම හිටියා (නදී)

:       0       0

රනිල් Tuesday, 02 December 2014 12:49 PM

පීසා හොද කෑමක්නේ (දිල්)

:       0       0

ශානිකා Thursday, 27 November 2014 04:31 AM

හැමදාම කනකොට එපා වෙනවා තමයි.(හේ)

:       0       0

ශිරන්ති Thursday, 27 November 2014 04:32 AM

අතිරස උනත් කලකදී තිත්ත වෙනවලුනෙ .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 302 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 398 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


ඔලිම්පික් ගිනි සිළුව ප්‍රංශය බලා එයි
2024 අප්‍රේල් මස 17 454 0

ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස


ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි
2024 අප්‍රේල් මස 17 4726 3

නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 3984 1

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 311 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1383 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site