IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ඇමෙරිකා යානා දෙකක් විනාශයි

ඇමෙරිකා ප්‍රහාරක ජෙට් යානා දෙකක් පැසිපික් සාගරයට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස කඩා වැටී ඇත්තේ ඇමෙරිකාවේ එයා වින්ග් 17 බල ඇණියට අයත් එෆ්.ඒ. 18 වර්ගයේ යානා දෙකකි.

පැසිෆික් සාගරයේ බටහිර ප්‍රදේශයේ තිබූ යූ.එස්.එස්.කාර්ල් වින්සන් නමැති නෞකාවෙන් මේ යානා ගුවන්ගත වූ බව ද පවසයි.

ඇමෙරිකා ආරක්ෂක අංශ පවසන්නේ එක් නියමුවකු දිවි බේරාගෙන ඇති බවයි. යානා ගුවන්ගත වූ නෞකාවට ඔහු ගෙනවිත් දැන් ප්‍රතිකාර ලබාදෙමින් පවතින බවත් අනෙක් ගුවන් නියමුවා හා අනතුරට පත්වූ යානා දෙකෙහි කොටස් සොයා පරීක්ෂණ දියත්කැර ඇති බවත් මාධ්‍ය වාර්තා පවසයි.



අදහස් (0)

ඇමෙරිකා යානා දෙකක් විනාශයි

ඉසුරන්දි Sunday, 14 September 2014 04:34 AM

ඇමෙරිකාවට දැන් අපල කාලයක්ද කොහෙද ලබල තියෙන්නේ. (අ)

:       0       0

සුනිල් මාපලගම Monday, 15 September 2014 01:14 PM

ඉසුරන්දි , ඇමරිකාවට අපල නෙමේ ඇමරිකාව නිසා මුළු ලෝකෙටම අපල කාලයක් දැන් ලබලා. ලෝකය පුරාම යුද්දය වපුරනවා , ත්‍රස්තයන් බිහි කරලා මුදල් දීල ආයුධ දීලා , පස්සේ ත්‍රස්තයන් ආපිට හැරිලා ගහනවා (නදී)

:       0       0

සුසන්ත සෝමවීර Monday, 15 September 2014 02:39 PM

මේ අවස්තාවේ අපි ඇමෙරිකාවට සහය පල කල යුතුයි. (නදී)

:       0       0

අනුර උපාලි හෙට්ටි ආරච්චි Monday, 15 September 2014 03:40 PM

අනුන්ට අටවන උගුලේ තමන් වැටෙන කාලය ලඟාවෙලා. (නදී)

:       0       0

අම්පාරේ දුමිත Tuesday, 16 September 2014 05:04 PM

එකම ගුවන් තොටක යානා 11 අතුරුදන් වෙද්දී යානදෙකක් සුළු දෙයක්නේ (දී)

:       0       0

දිනේෂා Wednesday, 17 September 2014 06:51 AM

රජකම් කලත් කළකම් පල දෙනවා කියන්නේ නිකන් නෙවේ කියලා දැන්වත් ඇමරිකාවට තේරෙනවද මන්දා (නදී)

:       0       0

රාසික් කටාර් Tuesday, 16 September 2014 10:46 AM

කල කලදේ පල පලදේ . කවුරුන්හෝ අනුනට ගින්දර දුන්නොත් කවදාහෝ දිනයක ඒ ගිනිදලු ඔහුගේ පැත්තටත් හැරෙනවාලු, නේද ?(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 51 0


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 869 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


ඉන්දියාවේ බෝට්ටු අනතුරක්
2024 අප්‍රේල් මස 16 24 0

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝට්ටු අනතුර සිදුවී ඇත්ත


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 1911 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 16 23 0

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පව


ඉරානයට පහර දෙන්න සුදුසු අවස්ථාව එනකල් ඉන්නවා
2024 අප්‍රේල් මස 15 3579 1

ඉරානයට පහරදීමට සුදුසු අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටින බව ඊශ්‍රායලය ඊයේ (15) පැවැසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 138 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1417 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site