IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඇමෙරිකා ප්‍රහාරයෙන් අයිඑස් ප්‍රාණ ඇපකරුවන් දෙන්නෙක් මරුට?

පහුගිය සිකුරාදා ඇමෙරිකාව විසින් ලිබියාවේ අයි එස් කදවුරකට එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරයකින් සර්බියානු තානාපති කාර්යාලයයේ දෙදෙනෙකු මිය ගිය බව  සර්බියා  නිලධාරීන් ප්‍රකාශ කළැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පහුගිය නොවැම්බරයේ  සිට ප්‍රාණ ඇපකරුවන් ලෙස අයි එස් සටන්කාමීන් භාරයේ සිටි සර්බියා සන්නිවේදන නිලධාරී ස්‌ලඩ්ජානා ස්ටන්කොවික් සහ තානාපති කාර්යාලයයේ රියදුරෙකු වූ ජෝවිකා ස්ටෝවික් මෙලෙස මිය ගොස් ඇති බව  එරට අගමැති ඇලෙක්සන්ඩර් වුවික් ප්‍රකාශ කරයි.

 ඇමෙරිකානු එෆ්-15ඊ යානය සිකුරාදා  එම අයි එස් කදවුරට ප්‍රහාර එල්ල කළේය. ඉන් 40කට ආසන්න ප්‍රමාණයක් ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවත්,  ගිය වසරේ ටියුනිසියාවේ ප්‍රහාරයට වග කිව යුතු ප්‍රහාරකයන්ද ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවත් ඇමෙරිකාව ප්‍රකාශ කරයි.

සර්බියානු විදේශ ඇමති ඇමෙරිකාව සහ ලිබියාව වෙත ඇගිල්ල දිගු කරන බව සදහන්ය.

ලිබියාව සහ ඇමෙරිකාව යන රටවල් ද්විත්වයෙන්ම මෙවැනි ප්‍රහාරයක් එල්ල වන බවට දැනුවත්වීමක් නොකළ බව  ඔහු සදහන් කර තිබේ.



අදහස් (0)

ඇමෙරිකා ප්‍රහාරයෙන් අයිඑස් ප්‍රාණ ඇපකරුවන් දෙන්නෙක් මරුට?

මෝහමෙඩ් දෝහා කටාර් Monday, 22 February 2016 07:44 PM

නාමල්, ඔයාත් දන්නැති දේවල් කතා කරන්නට එපා. ගඩාෆි තරම් තමන්ගේ මිනිස්සුන්ට සලකපු රටේ නායකයෙක් නැහැ. සල්ලිවලට රටේ නායකයන් පාවාදීම හැම රටකම ඉන්නවා.මම ලිබියාවේ අවුරුදු තුනක් සේවය කළා. මම හොඳටම දන්නවා ගඩාෆි ඒ මිනිස්සුන්ට කරලා තියන තරම්.(බ)

:       0       0

උපාලි Sunday, 21 February 2016 03:08 PM

ගඩාපි ලිබියාව කෑවා. ඇමෙරිකාව ඉතුරුටික කනවා. හැබැයි, මානව හිමිකම් අය නිදි. (නි)

:       0       0

චන්දිමා Sunday, 21 February 2016 11:04 AM

කෝ යුධ අපරාද හොයන අය? (ර)

:       0       0

ච්ත්රා Sunday, 21 February 2016 12:04 PM

මේ කරන යුද්ධේයි ලංකාවේ පැවිති එකයි අතර වෙනස මොකක්ද? මානව හිමිකම ගැන පර්ස්නයක් ඇදිලා නොයන්න. (ර)

:       0       0

නිමල් Sunday, 21 February 2016 12:58 PM

ඇමරිකාව ඔය රටවල් ඔක්කොම අවුල් කරා ගඩාපි ලිබියාව හොදින් පාලනය කරා ඇමරිකාව සහ යුරෝපය එකතුවෙලා රටවල් විනාස කරා. (ර)

:       0       0

නාමල් - නිව් යෝර්ක් Monday, 22 February 2016 02:51 AM

නිමල් දන්නා දෙයක් කතාකරන්න.. ගඩාෆි කියන්නේ ලංකාවේ හිටපු ආණ්ඩුවටත් වඩා සිය ගුණයක් දරුණු ඒකාධිපතියෙක්.. ඔහුව මැරුවේ ඔහුගේ වැසියොමයි.. ඇමරිකාව හා යුරෝපය ඔවුන්ට උදව් කළා.. නැතිනම් ඔවුන් ගඩාෆි අතින් සමුහ ඝාතනය වෙන්න ඉඩ තිබුනා. දැන් වෙලා තියෙන්නේ විවිධ ගෝත්‍ර රටේ පාලන බලය වෙනුවෙන් සටන් කිරීම.. එක ඇමරිකාවේ වරදක් නොවේ (අ)

:       0       0

නාමල් Monday, 22 February 2016 02:51 AM

මේක යුධ අපරාදයක් නොවේ.. යුධ අපරාධයක් යනු සිතාමතා කල ඝාතනයක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 262 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 588 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4099 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 445 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2597 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 78 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1639 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site