IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ හිටපු ජනපති බුෂ් සමුගනී

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) මහතා මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන්හි පිහිටි ඔවුන්ගේ නිවසේදී මරණය සිදුවී ඇති අතර මිය යන විය ඒ මහතා 94 වෙනි වියේ පසුවිය.
 
1989 වර්ෂයේ සිට 1993 දක්වා ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස සේවය කළ බුෂ් ඇමෙරිකවේ 41 වැනි ජනපතිවරයා විය.
 
පසුගිය අවුරුදු කිහිපය පුරා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බුෂ් මහතා දීර්ථකාලීනය පාකින්සන් රෝගයෙන් පෙළුණු අතර මෑත කාලයේ ඇතිවූ රුධිර ආසාදනයකින් රෝහල් ගතව සිටියේය.
 
මීට මාස හතකට පෙර ඔහුගේ බිරිඳ බාබරා මිය ගියේය. මොවුන් දෙපලට දරුවන් පස් දෙනෙකි.
 
ඔහුගේ පුතු වන ඇමෙරිකාවේ 43 වැනි ජනාධිපතිවරයා වූ ජෝර්ජ් බුෂ් (කණිෂ්ඨ) මහතා පවසන්නේ සිය පියා අග්‍රගන්‍ය චරිතයකින් හෙබි පුද්ගලයෙකු බවයි. 
 
දරුවකුට ලැබිය හැකි හොඳම පියා ඔහු බවද බුෂ් මහතා තවදුරටත් පවසා ඇත.
 
දෙසැම්බර් පස් වැනිදා වොෂින්ටනයේ පැවැත්වෙන අවසන් කටයුතු සඳහා වත්මන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වීමට නියමිතව ඇත.
 
(බීබීසි ඇසුරිණි - 085)
 



අදහස් (0)

ඇමෙරිකාවේ හිටපු ජනපති බුෂ් සමුගනී

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 284 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 348 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


ඔලිම්පික් ගිනි සිළුව ප්‍රංශය බලා එයි
2024 අප්‍රේල් මස 17 435 0

ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස


ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි
2024 අප්‍රේල් මස 17 4587 3

නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 3982 1

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 308 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1464 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site