IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමරිකාවේ කාලගුණය රුදුරු වෙයි

ඇමරිකාවේ උතුරු ටෙක්සාස්හි ඇතිවූ චණ්ඩ මාරුතයකින් හා අයහපත් කාලගුණය හේතුවෙන්  අඩු ගණනේ පුද්ගලයන් 11 දෙනකුවත් මිය යන්නට ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ප්‍රචණ්ඩකාරී වේගවත් වැසි සමග සුළං හා හිම පතනය හේතුවෙන් ගාර්ලන්ඩ් හි අට දෙනකු මියගොස් 15 දෙනකු පමණ තුවාල ලබා ඇති බවත් කෝපිවිලී හා බ්ලූරිජ්වල තවත් මරණ දෙකක් සිදුව ඇති බවත් එරට පුවත් සේවා පවසයි.

අයහපත් කාලගුණය හේතුවෙන් ගොඩනැගිලි 600ක් පමණ හානියට පත්ව ඇති බවත් ඒවායින් වැඩි ප්‍රමාණයක් එක් පවුල බැගින් වාසය කළ නිවාස බවත් වාර්තාවේ. ගාර්ලන්ඩ් පොලිසිය පවසනුයේ එම ප්‍රදේශය මුළුමනින්ම විනාශවී ඇති බවයි.

ප්‍රබල කුණාටුව අතරතුර සිදුවූ මාර්ග අනතුරුවලින් පුද්ගලයන් සිව් දෙනකු මියගොස් ඇති බවත් ගාර්ලන්ඩ් පොලිසිය කියයි. අඩු තරමේ පුද්ගලයන් තිදෙනකුවත් වාහන තුළ මියගොස් සිටිය හැකි බව පොලිස් වාර්තා පවසයි.

20151227texas0082 145118920151227texas536 WireAP_f4d6aebf52ef4020151227f_16x9_1600

 



අදහස් (0)

ඇමරිකාවේ කාලගුණය රුදුරු වෙයි

අභය Monday, 28 December 2015 12:14 PM

ලොවපුරාම මිනිසුන්ට කරදර! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 129 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 90 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 96 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 35 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 863 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 126 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site