IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අසාම් ප්‍රාන්තයේ මිලියන 4කට පුරවැසි භාවය අහිමිවීමේ අවදානමක්

ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ ජීවත්වන මිලියන හතරක පමණ ජනතාවට ඉන්දියානු පුරවැසි භාවය අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. 

මොවුන් බොහෝ පිරිසක් බංගලාදේශයෙන් පැමිණි  අනවසර සංක්‍රමණිකයන් බව පැවසේ.1971 වර්ෂයේ ඉන්දියාව බංගලාදේශයෙන් ස්වාදීනත්වය ලබා ගැනිමට පෙර අසාම් ප්‍රාන්තයට පැමිණ තිබූ පුද්ගලයන්ගේ නම් පුරවැසි ජාතික ලේඛණයේ සටහන්ව ඇති බවත් එසේ නොවන පිරිසකගේ පුරවැසි භාවය අහිමිවීමට ඉඩ ඇති බවත් බලධාරීහු පවසති.

මිලියන 32ක පමණ පිරිසක් පුරවැසිභාවය තහවුරු කිරීමේ ලේඛණ ඉදිරිපත් කර ඇතත් එයින් මිලියන හතරක පිරිසකගේ නම් බැහැර කර ඇත.

කෙසේ වුවද මෙය අසාම්හි ජීවත්වන සුළුතර ජනවාර්ගික කණ්ඩායම් දඩයම් කිරීමට සූදානම් වීමක් වියහැකි බවට බොහෝ දෙනා බිය පල කරති.ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවිය හැකි බැවින් ක්ෂණිකව රටින් පිටුවහල් කිරීමක් සිදු නොවනු ඇති බව ඉන්දියානු රජය පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)

 

 



අදහස් (1)

අසාම් ප්‍රාන්තයේ මිලියන 4කට පුරවැසි භාවය අහිමිවීමේ අවදානමක්

සිසිර බණ්ඩාර Tuesday, 31 July 2018 07:01 AM

"1971 වර්ෂයේ ඉන්දියාව බංගලාදේශයෙන් ස්වාධීනත්වය ලබා ගැනිමට පෙර". මේ කියන සිද්ධිය වුනේ වෙන ලෝකෙක වෙන්න ඕනේ. මොකද අපි දන්න විදිහට නම් 1971 දී වුනේ බංග්ලාදේශය පාකිස්ථානයෙන් නිදහස ලබා ගැනීම මිසක් ඉන්දියාව බංග්ලාදේශයෙන් නිදහස් වීමක් නෙවෙයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 101 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 81 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 68 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 22 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 287 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 131 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site