IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අයි එස් සූත්තරේ අසුවේ

කාන්තා ඇදුමින් සැරසී ඉරාක ආරක්ෂක අංශ අතරින් ලිස්සා යෑමට තැත් කළ අයිඑස් අන්තවාදීන් යැයි කියන පිරිසකගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කිරීමට ඉරාක ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

එම ඡායාරූපයන් අතර කාන්තා ඇදුමින් සැරසුණු තරුණයින් මෙන්ම වැඩිහිටියන්ද සිටී.

අයිඑස් අන්තවාදීහු කාන්තාවක අතින් මරණයට පත්වීමට දක්වන්නේ දැඩි භීතියකි.එසේ කාන්තාවක අතින් මරණයට පත්වුවහොත් සුරලොව සියළු සැපසම්පතින් පිරි දිවිය අහිමි වන බව ඔවුහු විශ්වාස කරති.එසේ විශ්වාස කරනා ඔවුන්ම කාන්තාවන්ගේ ඇදුම් වල පිහිට පැතීම විහිලූවකි.

ඉරාක ආරක්ෂක අංශ පවසන්නේ මෙම පුද්ගලයින් සටන් වලට මුහුණදීගත නොහැකිව පලා යන්නන් බවයි.අයිඑස් අන්තවාදීන්ගේ බසට රැවටී ආවද සටන් කිරීමට අණ ලැබුණු සැනෙන් බොහෝ දෙනා ඇත්ත තේරුම් ගන්නා බව ඉරාක ආරක්ෂක අංශ කියයි.

අයිඑස් අන්තවාදීන්ට එරෙහිව ඉරාක ආරක්ෂක අංශ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.ඒ සදහා ඇමරිකාව හා ඉරානයද සහය දක්වයි.

අයිඑස් බලකොටුවක් වන ටක්රිට් නගරය අත්පත් කර ගැනීම ඉරාකයේ අපේක්ෂාවයි.එම නගරය අත්පත් කර ගැනීම ඉරාකයට මූලෝපායික වශයෙන් වැදගත්ය.

26AB74EF00000578-2995737-image-m-2_1426444314095 26AB75C900000578-0-image-a-60_1426425380985 26AB744600000578-0-image-a-57_1426425344668

 



අදහස් (0)

අයි එස් සූත්තරේ අසුවේ

වේලු Monday, 16 March 2015 06:38 AM

අන්තවාදයේ සැබෑ මුහුණ... ලැජ්ජයි.. ත්‍රස්තවාදී ගෑණු ඇදුමේ.. ඔක්කොම ඔහොම තමයි..(බ)

:       0       0

රිෂාෆ් Tuesday, 17 March 2015 03:28 AM

අපේ ආගමේ දේවල් අනික් ආගම වල අයට අදාළ නැහැ (ම)

:       0       0

දුමින්ද Monday, 16 March 2015 06:54 AM

හැම තැනම වෙස්මුහුණු -සබැ මුහුණ සැඟවුණු (අ)

:       0       0

බණ්ඩාර Tuesday, 17 March 2015 03:42 AM

රිශාෆ්ගේ කතාව සම්පුර්ණන ඇත්ත. වෙන කිසිම ආගමක ත්‍රස්තවාදය නෑ.(ම)

:       0       0

රිනාස් Tuesday, 17 March 2015 03:44 AM

"මේගොල්ලෝ ඔක්කොම" කියන්නේ ඇයි? අල්ලපු ඉරාක හමුදා සාමජිකයනුත් මෙයාලා තමා (ම)

:       0       0

රුවන් Tuesday, 17 March 2015 04:05 AM

රිශාෆ්...ඔය ගොල්ලොන්ගේ ආගමේ කියන අය අපරාද කරන්නේ අනික් ආගම් වල අයට විරුද්දව. ඉතින් ඒක හැමෝටම අදාලයි. (බ)

:       0       0

ශාෆික් Tuesday, 17 March 2015 04:36 AM

ගැහැණූ හමුදාවක් සටනට යනවා නම් ඉවරයි වැඩේ. (ම)

:       0       0

දුමින්ද Tuesday, 17 March 2015 05:03 AM

ලෝකෙට කරන විනාසයක තරම!! (ස)

:       0       0

අප්පුහාමි Tuesday, 17 March 2015 06:29 AM

තමන්ගේ ආගමේ නොවන වෙනත් ආගම් සහ ධර්මයන් පිළිගන්නා අයවලුන් මරා දැමීමට හෝ හිරිහැර කිරීමට අනුබල දෙන ආගමක් යයි කියාගන්නා යමක් වේ නම් එය ආගමක් නොව මිනිස් කමට නිගා දෙන ම්ලේච්ඡ ව්‍යාපාරයකි. එවැනි මතවාද සහ දේව නියමයන් සහිත ම්ලේච්ඡ ආගම් අත්හැරදමා අවිහිංසාවාදය පෙරදැරිකරගත් බුදු දහම වැනි බුද්ධිමත්, යහපත් මිනිසුන් වෙනුවෙන්ම ඇති මිත්‍යා දෘෂ්ඨික නොවන දහමක් පිළිගැනීම මුළු ලෝකයේම යහපත සඳහා හේතුවේ. නැතිනම් වන්නේ තිරිසනුන් මෙන් කා කොටාගෙන මුළු මිනිස් සංහතියම විනාශ වී යාමයි. (ස)

:       0       0

සංජය Tuesday, 17 March 2015 06:35 AM

අපි එක්ක සටන් කරපු වීරයෝ නම් යටත් උනේ ඇඳුම් නැතිව .. අහිංසක දරු පැටවුන්ගේ කරේ සයනයිඩ් බැඳලා ඉස්සරහට යැව්වත් ලොකු උන් එකෙක් වත් සයනිඩ් කෑවේ නැහැ . ගැහැණු අස්සේ හැංගිලා ඉඳලා මැරුම් කෑවා.. ඔන්න ත්‍රස්තවාදීන් ගේ වීර කම. (ස)

:       0       0

ඡසිම් Tuesday, 17 March 2015 06:38 AM

මෙය සියලුම දේවල් නාඩගම්....... (ස)

:       0       0

සමන් Monday, 16 March 2015 09:25 AM

එතකොට මොකද ඔය දෙවියෝ ගැහැණු මැව්වේ සුර ලෝකෙට යන්න බැරි වෙනවනම්??(ම)

:       0       0

සොපී Monday, 16 March 2015 09:41 AM

මහා ලොකු චන්ඩි ලැජ්ජාවේ බැහැ (බ)

:       0       0

දිනේෂ් Wednesday, 25 March 2015 08:49 AM

ලෝකේ බෞද්ධයෝ නිසා ආගම් ප්‍රශ්න ඇතිවෙලා නැ. බෞද්ධයන්ට තමා ප්‍රශ්න වෙලා තියෙන්නේ අනිත් අයගෙන්. (ම)

:       0       0

ගැමුණු Tuesday, 17 March 2015 09:12 AM

මාලිගාවත්තේ කුඩු රජාවත් ඇල්ලුවේ ඔහොම ඇදුමක් අස්සේ හැංගිලා යනකොට කියලා මතකද?(දිල්)

:       0       0

බුද්ධීක Monday, 16 March 2015 11:03 AM

අපේ කට්ටියත් ඇඳ හෝ නොඇඳ හෝ වෙස්මූණු නම් දාගෙන ඉන්නවා නිකන් වෙලාවෙත්.(හේ)

:       0       0

රසික Monday, 16 March 2015 11:52 AM

පණපිටින් හම ගහන්න ඕනේ (අ)

:       0       0

රසික පුෂ්පා Monday, 16 March 2015 11:54 AM

පණපිටින් හම ගහන්න ඕනේ කරන අපරාද වලට (අ)

:       0       0

බණ්ඩාර Monday, 16 March 2015 01:07 PM

කොහොමත් මේ ගොල්ලේ බෝමයක් වාසියට කබරයා තලගොයා කරන ජාතියක් බව ලෝකයම දන්නවා (අ)

:       0       0

සනත් Monday, 16 March 2015 02:45 PM

ගැහැනියකගෙන් උපදින්න හොඳයි ගැහැනියකගෙන් මැරෙන්න බැහැ (බ)

:       0       0

මහේෂ්‍ Tuesday, 17 March 2015 03:33 PM

මේ වගේ ඇඳුම් ඇදගත් අය මව්වරුන් කියාගෙන පාසල් තුළට රිංගනවා. කිසිවෙකුත් දන්නේ නැහැ ඇතුළෙ ඉන්නෙ කවුද කියලා. අඩුම ගණනේ පාසල් සිසුන්ගේ ආරක්ෂාව ගැනවත් හිතලා මේ අය පාසල් ඇතුළට යැම ගැන තීරණයක් ගන්න බැරිද? (නි)

:       0       0

නුවන් Tuesday, 17 March 2015 04:16 PM

මේගොල්ලෝ අදහන දෙවියෝ හැර වෙන කෙනෙක් නැහැ කියල අරාබි අකුරු වලින් ලියපු කඩුවක් ඇදපු ස්ටිකර් ගහගෙන ඕන තරම් වාහන කොළඹ දුවනවා! (අ)

:       0       0

සාමාධි Wednesday, 18 March 2015 02:01 PM

සෑම ආගමකම අන්තවාදී කොටස් ඉන්න පුළුවන් (හේ)

:       0       0

අජිත් Tuesday, 17 March 2015 05:23 PM

මේ අය හිතාගෙන ඉන්න විදිය ගැන ඔවුන්ට කිසි ලැජ්ජාවක් නැති හැටි? ජීවත්වෙන කාලේ හැමෝම එක්ක හොඳින් ඉඳලා මැරෙන්න දන්නෙ නැහැනේ! (නි)

:       0       0

ලංකාසිරි Tuesday, 17 March 2015 09:51 PM

අපේ වගේ රටවල නීති මීට වඩා තදවෙන්න ඕනෑ. නැත්නම් බෞද්ධ ධර්මිෂ්ඨ පිළිවෙත් විතරක් නෙමෙයි, මුළු රටම විනාශ වෙනවා. (නි)

:       0       0

රාජකරුණා Tuesday, 17 March 2015 02:39 AM

මේ දේවල් වලින් අන්තිමට වෙන්නේ මේ ඇඳුම් සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රශ්න මතුවීමයි (නි)

:       0       0

ජයතිස්ස Thursday, 19 March 2015 12:17 PM

සෑම ආගමකම අන්තවාදීන් සිටිනවා විය හැකිය. නමුත් බෞද්ධ අන්තවාදීන් ලොවේ කිසිම කෙනෙකුට කරදර නොකරන පිරිසක්. මොකද බෞද්ධ අන්තවාදීයෙක් කවදාවත් සාමාන්‍ය ජන සමාජයේ ජීවත් වෙන්නේ නැහැ. එයාල මිනිසුන් ගෙන් ඈත්වෙලා වනගතව ජීවත්වන පිරිසක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 188 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 113 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 130 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 42 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 881 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1451 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site