IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අයි.එස්. මර්දනයට බ්‍රිතාන්‍ය කැසකවයි

තම රජය අයි.එස්. සටන්කාමීන් මර්ධනය කිරිමට අනුගමනය කරණ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකියැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආරක්ෂක කමිටුව පවසයි. පසුගිය මාස කිහිපයේ දී සටන්කාමීන් මර්ධනය කිරිමට බ්‍රිතාන්‍ය ගත් පියවර සාර්ථක නොවූ බව ආරක්ෂක කමිටුව වැඩිදුරටත් පෙන්වාදෙයි. බ්‍රිතාන්‍යෙය් ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආරක්ෂක කමිටුව අයි.එස්. සටන්කාමීන් මර්ධනය කිරීමට සිදුකරණ ගුවන් ප්‍රහාර සඳහා සියයට හයකින් මූල්‍ය දායකත්වය වැඩි කිරීමට ද තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



අදහස් (0)

අයි.එස්. මර්දනයට බ්‍රිතාන්‍ය කැසකවයි

නාරද Saturday, 07 February 2015 07:40 AM

බලාගෙන මානව හිමිකම් කැඩෙයි (නදී)

:       0       0

සුජිත් Friday, 06 February 2015 08:14 AM

ඉල්ලන් කන්නේ (නදී)

:       0       0

දුමින්ද Friday, 06 February 2015 02:20 AM

එතකොට සිරියාවේදී ආධාර කළේ කවුද? (නි)

:       0       0

හේමන්ත Friday, 06 February 2015 09:44 AM

මේවා මෙයලගේම නිමැවුම්. මුලින් නොසිතන්න ඇති තමන්ටම පාරා වළල්ලක් වේවි කියලා.(හේ)

:       0       0

බණ්ඩා Friday, 06 February 2015 10:00 AM

අයි .එස් . කාරයොන්ට කුඩු වෙලා යන්න සමුල ඝතනයක් කරන්න ඕන ..(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 93 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 205 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 146 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1485 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 440 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 784 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site