IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අඟහරු ජනාවාස 2030 දී

අගහරු මත මිනිස් ජනාවාස ඇති කිරීමේදී පැනනගින ලොකුම අභියෝගය වනු ඇත්තේ ආහාර බෝග ඇතුලූ ශාඛ වර්ග වගා කිරීම බව ඇමරිකා  ගුවන් හා ගගන පර්යේෂණ ආයතනය (නාසා) කියයි.

වසර 2030 වන විටදී අගහරු මත මිනිස් ජනාවාස ඇතිකිරීමට නාසා ආයතනය සැළැසුම් කර තිබේ.ඒ සදහා විවිධාකාරයේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන අතර දැන් නාසා විද්‍යාඥයන්ගේ වැඩි අවධානය යොමුව ඇත්තේ අගහරු මතදී නොනැසී සිටීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටයි.ජීවය පවත්වා ගැනීමට ආහාර අත්‍යාවශ්‍ය සාධකයක් වන අතර අගහරු මතද ආහාර බෝග වගා කිරීමේ ක්‍රමයක් සොයා ගැනීමට නාසා විද්‍යාඥයන් සමත් වන්නේ නම් අගහරු මත මිනිස් ජනාවාස ඇති කිරීම සිහිනයක් නොවනු ඇත.

විද්‍යාඥයන් පවසන පරිදි අගහරු මත ශාඛ වගා කිරීමේදී මුහුණදීමට සිදුවන ප්‍රධානතම ගැටලූව වනු ඇත්තේ පෘථීවියට සාපේක්ෂව අගහරු මතට වැටෙනා සූර්යාලෝකය අඩු වීමයි.ශාඛ වල ආහාර නිපදවෙන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියට සුූර්යාලෝකය අත්‍යාවශ්‍ය සාධකයකි.මෙනිසා පෘථීවියේ සාර්ථකව වගා කළ හැකි ආහාර බෝග අගහරු මත වගා කළ හැකි වේද යන්න ගැටලූවකි. මිීට අමතරව ජල හිගය,පෘථීවියට වඩා අගහරු මත ගුරුත්වාකර්ෂණ ප්‍රබලතාවය අඩු වීම වැනි කරුණු කාරණාද ආහාර බෝග වගාව සිදු කිරීමේදී සැළැකිල්ලට ගත යුතු වන බව විද්‍යාඥයන් කියයි.

දැනට සැළැසුම් කර ඇත්තේ හරිතාගාර වල බෝග වගාවන් සිදු කිරීමටය.අගහරු මත පවතින විකිරණශීලී පරිසරය නිසා විශේෂයෙන් සකස් කළ ඇදුමක් නොමැතිව අගහරු මත සැරිසැරීම මරණයට අත වැනීමක් වේ.මෙනිසා වගාවන්හි කිරීමට සිදුවනු ඇත්තේද මේ ඇදුම් ඇදගෙනය.එය අගහරු පදිංචිකරුවන්ට මහත්ම අභියෝගයක් වනු ඇත.

ආහාර බෝග වගාවන්ගෙන් පටන්ගෙන අගහරු මත මිනිසාට නොනැසී සිටීමේ පරිසරයක් ඇති කිරීම නාසා විද්‍යාඥයන්ගේ මේ පරීක්ෂණ කටයතු වල අරමුණයි.



අදහස් (0)

අඟහරු ජනාවාස 2030 දී

කසුන් Monday, 20 May 2013 04:11 PM

ඇයි ඔච්චර දුක් විඳගෙන යන්න හදන්නේ. කරන වැරදි වලින් බේරෙන්නද ? (ස)

:       3       0

මංජුල Monday, 20 May 2013 04:59 PM

අපේ රටේ මිනිස්සුන්ව නම් යවන්න ඕනෑ අපායට (නි)

:       1       0

ප්‍රසන්න Monday, 20 May 2013 05:43 PM

නිසාර්, මෝඩ කතා කියන්න එපා. මුස්ලිම් රටවල ඉන්න සුළු ජාතීන්ට සලකන විදිය බලන්න. ලංකාවේ ඒ අතින් ගොඩක් හොදයි. ඇයි ලංකාවේ හොද දේවල් අගය කරන්නේ නැත්තේ? අනෙක ඔයාලගේ ආගමේ කියලා තියෙනවද අගහරු ගැන? ඒකේ මිනුස්සුන්ට වාසය කරන්න පුළුවන් කියලා. නැත්නම් ඒකත් තැටියක් වගේ කියලද කියලා තියෙන්නේ. අගහරු හලාල් ද? ඒ නිසා හැමදේටම ජාතිවාදය ඇද ගන්න එපා. උඩ බලාගෙන කෙල ගහන්න එපා. අපිට ඕවා නෙමෙයි අපි අපේ ලංකාව ගොඩ නගමු. ජාතිවාදෙයෙන් ආගම්වාදයෙන් තොර නිදහස් ශ්‍රී ලංකාවක් ඇතිකරමු. (නි)

:       0       1

දමිත් Monday, 20 May 2013 06:07 PM

වෙන වැඩ නැහැනේ

:       0       0

මර්සි ලංකා Monday, 20 May 2013 06:13 PM

දැනටම අපේ ඇමතිවරු කීප දෙනෙක් අඟහරු ලෝකේ ගෙවල් අරන්ලු. අපේ නම් අඟහරු නීච වෙලා මේ කාලේ. හැමදේම ගණන් ගිහින්. ඉන්න ගෙදරත් විකුණන්න වෙලා , කන්න බොන්න (නි)

:       0       0

නිසාර් Monday, 20 May 2013 01:36 PM

එකත් හොඳයි. සුළු ජාතීන්ට එහෙ හරි ගිහිල්ලා ඉන්න පුළුවන් තැනක් තියෙයිනේ. (නි)

:       0       0

දිසානායක Monday, 20 May 2013 02:51 PM

මේ ලෝකය තුල නිවාස ,ආහාර ,ඇදුම් පැළදුම් නැතුව කීදෙනෙක් ඉන්නවද? ඒ වියදම් කරන මුදල් නැතිබැරි තැන් වලට වියදම් කලානම් වටිනවා නේද? (නි)

:       0       0

ජයශ්‍රී Monday, 20 May 2013 03:03 PM

මාත් නම දෙන්න ඕනෑ අගහරු යන ලිස්ට් එකට. ඇමති කෙනෙක්ගෙන් ලියුමක්වත් ඕනෑ වෙයිද මන්දා (නි)

:       0       0

මහින්ද Monday, 20 May 2013 08:18 PM

ඕව බොරු වැඩ (අ)

:       0       0

මුරුගන් Monday, 20 May 2013 03:49 PM

විද්‍යාව තවතවත් දියුනු වේවා! ඔය දිසානායකලා කියන ඒවා වෙලා තියෙන්නේ අපේ වගේ හැමදාම හොරුන්ට රැවටිලා බලේට පත් කරපු රටවල් වල.විදුලි බිල වැඩිකලාට පක්ෂව පෙළපාලි යන අය ඉන්න රටවල. ඒකට බලවත් රටවල් මක් කරන්නද? ඒ සල්ලි දුප්පත් රටවලට දුන්නත් ඒකත් හොරා කනවා. (නි)

:       0       0

සදරුවන් Monday, 20 May 2013 03:52 PM

සුළු ජාතියක් නැහැ, ලංකාවේ ඉන්නේ රටට ආදරය ඇති ජාතියයි රටට ආදරේ නැති ජාතියයි.ඒවා තේරුම් ගන්න බැරි නිසා තමයි අන්තවාදීන් කියන්නේ.නැත්තම් ලංකාවයි පාකිස්තානෙයි ක්‍රිකට් තරඟවලදී මාලිගාවත්තේ තම්බිලා (මල්ලිලා) පකිස්තානෙට හුරේ දමයිද?ඒ රටට ආදරේටද? (නි)

:       0       0

මංගල Monday, 20 May 2013 10:39 PM

අපරාදෙ සල්ලි. මේ තියෙන ලෝකෙ මදි වෙලා තව වෙන ලෝකයකටත් යනවාද? මේ කරන විකාර වලට වන්දි ගෙවන්නෙ සමස්ථ ලෝකවාසී ජනතාව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 701 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 115 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 279 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1510 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 462 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1418 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site