IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කටු ඉඹුල

කටු ඉඹුල ඇත්තේ අපායේ යැයි කියයි. මේ මිහිමත ඇති කටු ඉඹුලයි.



අදහස් (0)

කටු ඉඹුල

නලින් Thursday, 04 September 2014 04:22 AM

මේක පුළුන් ගසක්, අපේ ගමේ ගෙදරක මේ වගේ ගහක් තිබුනා. හැබැයි මෙච්චර කටු නැහැ. (නදී)

:       0       1

අසෝකා Sunday, 07 September 2014 05:36 PM

පුළුන් ගස් කියලා අපි දැනගෙන හිටියේ. මම මේ දැක්කමයි. හරිම වටිනා දෙයක්. ස්තුතියි! (නි)

:       0       0

අම්පාරේ දුමිත Friday, 05 September 2014 03:11 PM

මේක කටු ඉම්බුලක්යැ කප්රුකක් නේ අනාගතයට අපේ රටට ඕනෑම වෙනදෙයක් මේක (දී)

:       0       1

ගාමිණී - සිරිවර්දන Friday, 05 September 2014 06:24 PM

ඉඹුලේ කටු උල් කරන්න ඕනෑද කියා පැරණි කියමනක් තියෙනවා. මොන කලාපයේ වැවුණත් කෑගලු දිස්ත්‍රික්කයේ වට්ටාරම අසළ ඉඹුල්ගස් දෙනිය ග්‍රාමය මේ ගස නිසාම ප්‍රසිද්ධියට පත් පටබැඳි නාමයක්. පුෂ්පය රත් පැහැ ගැන්වී ගෙඩිය කොට්ට පුළුන් ගෙඩියක් වගේ. සිනිඳු පුළුන් ඉතාමත් පියකරුයි. රූස්සව වැවෙන ගසේ පුළුන් සමග බීජ සුළඟින් පාවී ගියත් බෝවීම දුර්ලභයි.කඳ ආර්ථික වටිනාකමක් නැති වුණත් ගසපුරාම කටු නිසා වෘක්ෂයට නම් උවදුරු කිසිවක් නොමැත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site