IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අපි දුප්පත්, ඒත් දුව නැතුව සෞදි සල්ලි අපට එපා



අදහස් (0)

අපි දුප්පත්, ඒත් දුව නැතුව සෞදි සල්ලි අපට එපා

පවන් Tuesday, 29 January 2013 02:48 PM

මෙයාලට තාමත් ශර්යා නීතියනේ ලොකු.. ඒක දෙවියන්ගේ නීතිය ලු.. ඒ නිසා කවුද දන්නේ ඔය අම්මයි තාත්තා උනත් ඒ නීතියට කැමති ඇති.. දෙවියනේ නීතිය ඒක නම් එහෙම වෙන්න ඕන.. අපි අනේ අපොයි කිව්වට වැඩක් නැහැ.. (නු)

:       0       0

කපිල Saturday, 26 January 2013 12:45 AM

ඔවු. දැන් සියල්ල සිදුව අවසානයි. රිසානා දැන් නැවතත් එන්නෙ නැහැ. (නි)

:       0       0

සුදත් Saturday, 26 January 2013 02:34 PM

අල්ලා දෙවියන්ගේ නමින් අහිංසක සතුන්ගේ ගෙල කපන කෙනකුට ලේ දකින්න කැමති අයට ඔය වගේ දේවල් හැර ලෝකෙට හොදක් කරන්න බැහැ.. (නු)

:       0       0

පද්මි Tuesday, 29 January 2013 03:21 PM

කාන්තාවන්ගෙන් හම්බකරන් කන පිරිමි ඉන්න ලෝකෙන් උතුම් රට ලංකාවයි. මේ වහල් සේවය වහාම නවත්වන්න. රටේ සියලුම බලවේග එකතු වෙන්න (ස)

:       0       0

මොහොමඩ් Saturday, 26 January 2013 04:30 PM

මම ඒ අම්මාටයි තාත්තාටයි දෙපා නැමද වදිනවා. (නි)

:       0       0

ලතා Monday, 04 February 2013 10:32 PM

රිසානා ගැන දුක මගේ හදවතේ තවත් තියෙනවා.(නදී)

:       0       0

සිල්වා Sunday, 27 January 2013 05:14 PM

කොහොමද දරු දුක (දී)

:       0       0

ෆර්සාන් Wednesday, 30 January 2013 01:53 PM

බලන්න ඒ වචන ටිකේ මොන තරම් ගැබුරක් තියෙනවද කියල

:       0       0

තෙන්නකෝන් Monday, 28 January 2013 05:30 PM

අපේ දරුවන්ව කොහොමද පිටරවලදී මැරෙන්න අරින්නේ? අපිට ඔහොම දෙයක් වුණා නම් කොහොමට තියෙයිද (නි)

:       0       0

චමින්ද Thursday, 31 January 2013 10:15 PM

අපිට සමාවෙන් රිසානා අපිට ඔයාව බේරගන්න බැරි වුණාට (ස)

:       0       0

උදය Sunday, 27 January 2013 11:37 AM

ඔබ රටේ ගෞරවය රැක්කා (දී)

:       0       0

සමන් Friday, 01 February 2013 02:28 PM

දරු සෙනෙහස මුදලට යටත් කළ නොහැක. (නි)

:       0       0

ශ්‍යාමා Monday, 28 January 2013 08:26 PM

කණගාටුයි නැගෙනිය ඔයාට ස්වර්ගය ලැබේවා කියා පතනවා..!(නු)

:       0       0

රත්නායක Wednesday, 30 January 2013 10:59 AM

අමාරුව තියෙන්නේ ජාතිභේදයක් නැති සිංහල අපිට මිසක් මෝඩයින්ට නෙමෙයි. (නි)

:       0       0

නීල් Wednesday, 30 January 2013 11:52 AM

පද්මි කිවුවා හරියටම හරි. (නි)

:       0       0

ද සිල්වා Saturday, 26 January 2013 12:26 PM

මේ හොර පාස්පෝට් එක සකසපු ඒවාට අත්සන් කළ ඔහු යටතේ වඩකළ අයට ගත් පියවර කුමක්ද? රැකියා ඒජන්සියට විතරක් ඇයි දඩුවම් දීලා තියෙන්නේ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site