(දයාසීලි ලියනගේ)
මෙවර තරග වදින දේශපාලනඥයෙක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලිමොසින් වාහනයක් ඇතුළු වාහන 15 ක් යොදවා තිබෙන බව වාර්තා වේ.
මෙම වාහන බොහොමයක අපේක්ෂකයාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් පවතින බව ද සඳහන් වේ. අදාළ ප්‍රදේශය පුරාම මෙම වාහන අදාළ අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදවා තිබෙන බව ද සඳහන් වේ.
මෙහිදී සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය වීම පිළිබඳව මැතිවරණ කොමිසමේ කිසිදු නියෝජිතයෙක් පියවරක් ගෙන නැති බවට පැමිණිලි ඇත.
2025 දෙසැම්බර් මස 04
245
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
396
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ලිමොසින්’ වාහනයකින් ඡන්දෙ කරන අපේක්ෂකයෙක්