
(දයාසීලි ලියනගේ)
මැතිවරණ රාජකාරී කටයුතුවල යෙදීම වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවට රුපියල් නව කෝටි විසි අටලක්ෂයක මුදලක් ගෙවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
මැතිවරණ රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ගේ දීමනා, ඉන්ධන, ආහාර පාන ඇතුළු සියලු වියදම් සඳහා මෙම මුදල වෙන් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd