(දයාසීලි ලියනගේ)
පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් 58000 න් බහුතරයකට තවමත් නිශ්චිත රාජකාරී කටයුත්තක් පැවරී නැති බව වාර්තා වේ.
මෙම පිරිසට වැටුප් ගෙවීම සඳහා එක් මාසයකට රුපියල් කෝටි 116ක මුදලක් වැය කිරීමට රජයට සිදුවී තිබේ.
මෙම පිරිසට පුහුණුවක් ලබාදීමට කලින් තීරණය කර තිබුණ ද කොරෝනා උවදුරත් සමග ඒ ඒ ආයතනවලට මෙම පිරිස යොදවනු ලැබ තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd