(දයාසීලි ලියනගේ)
ඔමික්‍රෝන් ප්‍රභේදය, ඩෙල්ටා ප්‍රභේදයට වඩා දැඩි වේගයෙන් පැතිර යන තත්ත්වයක් යටතේ මෙරට වසය අවුරුදු 18ට වැඩි සියලු දෙනාටම බූස්ටර් එන්නත ලබා දිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.
නිසා ශ්‍රී ලංකාවද අනතුරුදායක තත්ත්වයක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.
එම තත්ත්වය නත්තල හා අලුත් අවුරුද්ද නිසා වඩා බරපතළ වීමට ඉඩ ඇති බැවින් දැන් සිටම අවශ්‍ය තීරණ ගත යුතු බව පෙන්වා දුන්නේ යැයිද වෛද්‍ය සොයිසා මහතා කීය.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔමික්‍රෝන් එනවා: 18න් ඉහළ හැමෝටම බූස්ටර් එන්නත දෙන්න