(උපුල් වික්‍රමසිංහ)
වර්ෂ 2018 අවසන් වෙන විට දේශීය හා විදේශීය මූලාශ්‍ර මගින් ශ්‍රී ලංකාව ගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් මිලියන එක්කෝටි දහ නව ලක්ෂ හැත්තෑහත්දහස් පන්සිය තිස් නවයක් (11977539) වෙන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති “ශ්‍රී ලංකා ආර්ථික දත්ත 2019” යන නවතම වාර්තාවෙහි සඳහන් වෙයි.
එහි දැක්වෙන අන්දමට 2018 වසර අවසානය වෙන විට ගෙවීමට ඇති එම සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 82.9කි.
රුපියල් මිලියන හැට ලක්ෂ දාහත්දහස් නවසිය අනූදෙකක (6017992) මුදලක් දේශීය මූලාශ්‍රවලට ගෙවීමට ඇති ණය වෙන අතර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස එහි අගය සියයට 41.6කි. විදේශීය මූලාශ්‍ර සඳහා ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් පනස් නව මිලියන පනස් නව දහස් පන්සියය හතළිස් හතක් (5959547) වන අතර එහි ප්‍රතිශතාත්මක අගය සියයට 41.2කි.
වසර 2017 අවසන් වන විට ගෙවීමට තිබූ මුළු ණය ප්‍රමාණය වූ රුපියල් මිලියන දස කෝටි තිස් එක් ලක්ෂ තුන්දහස් හතළිස් පහක (10313045) මුදල් ප්‍රමාණය හා සසඳා බැලීමේදී 2018 වර්ෂය අවසන් වෙන විට ණය බර තවත් රුපියල් මිලියන දාසය ලක්ෂ හැටහතර දහස් හාරසියය අනූ හතරකින් (1664494) ඉහළ ගොස් ඇත.
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී
දැඩි ආර්ථික පීඩනය මත ආතතිය, ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලි
මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව 2022 අප්‍රේල් 12 වැනි දින විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ දා සිට 2023 සැප්තැම්බර් අවසන් වන විට ශ්‍රී ලංකා
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධ
කැලෑ ගිනි තැබීම් දිගින් දිගටම ඉහළ යාම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබෙන බවත් මේ මාසයේ 01 වැනි දින සිට 21 වැනි දින දක්වා ගෙවීගිය සති තුනක කාලයේදී ග
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රටේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් සියට 83ක්!