(දයාසිලි ලියනගේ)
රාජ්‍ය ආයතන 15ක ඉහළ තනතුරුවල වෙනසක් නුදුරු දිනවල ඇතිවන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වෙසක් පෝයට පෙර මෙම තනතුරු වෙනස සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන අතර ඒ අනුව මෙම කටයුතු ඉදිරි දිනවල සිදුවීමට නියමිතය.
උප සභාපති තනතුරුවලට අමතරව අදාළ ආයතනවල අධ්යක්ෂ මණ්ඩල ද වෙනස්වනු ඇතැයි විශ්වාස කෙරේ.
රජය බලයට පත්වී වසර දෙකක කාලයක් තුළ රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරකම් කෙරෙහි දැඩි අවධානයෙන් පසුවී තිබෙන ජනාධිපතිවරයා සෑහීමකට පත්විය නොහැකි ආයතනවල ලොකු පුටු සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ද සඳහන්වේ.
මීට අමතරව ආයතන ප්‍රධානීන් ගණනාවක් ගැන ලැබී ඇති පැමිණිලි ද ජනාධිපතිවරයාගේ අවධානයට යොමුවී තිබෙන බව දැන ගන්නට ඇත.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සම
ඇමෙරිකාවේ මාස කිහිපයක් ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ඉකුත්දා මෙරටට පැමිණියේය. මේ ඒ මහතාගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලා
රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය කල් දැමීමට කිසිවෙකුට නොහැකි බවත්, එම ඡන්දය පැවැත්විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්ව
පවතින ආර්ථික අර්බුදය හා දැරිය නොහැකි බදු බර හේතුවෙන් 2022 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය ඇතුළත ලංකා විදුලි බල මණ්ඩලයට අනුයුක්තව සේවය කරන ඉංජිනේරුවන
ඉන්දියාවේ ජාතික තාප බල සංස්ථාව (NTPC) හා ලංකා විදුලි බල මණ්ඩලය එකතු වී සාම්පූර් ප්‍රදේශයේ මෙගා වොට් 120 ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට
වරාය සේවකයන්ට මේ වසරේ සිට ඉදිරි වසර තුනක කාලයක් සඳහා වැටුප් වැඩි කිරීමට අදාළ සාමූහික ගිවිසුම් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම නිසා අටදහසකට අධික වරාය ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රාජ්‍ය ආයතන 15 ක මුල්පුටු ගැලවෙයි