(මහින්ද නිශ්ශංක)
දුම්රිය ගාස්තු සියයට 15කින් වැඩි කිරීම සඳහා නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. මහානාම අබේවික්‍රම මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර ඇත.
අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) විජය සමරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස ගමනාගමන අධිකාරි ගාමිණී සෙනෙවිරත්න, නියෝජ්‍ය වාණිජ අධිකාරි එන්.ටී. ඉඳිපොළගේ, ප්‍රධාන ගණකාධිකාරි එස්. බටුවන්තුඩාව සහ සහකාර වාණිජ අධිකාරි ඩබ්ලිව්.එස්. චන්දන යන මහත්වරු පත්කර ඇත.
වසර තුනෙන් තුනට දුම්රිය ගාස්තු වැඩිවිය යුතු වුවත් වසර අටකින් දුම්රිය ගාස්තු වැඩි වී නැතැයි පවසන දුම්රිය සාමාන්‍යාධිකාරි අබේවික්‍රම මහතා අවසන් වරට දුම්රිය ගාස්තුවේ වැඩිවීමක් සිදුවී ඇත්තේ 2008 වසරේදී බවද කීය.
දුම්රිය ගාස්තු වැඩිවීමට අනුව දැනට පවතින අවම දුම්රිය ගාස්තුවේ වැඩිවීමක් සිදුනොවන බව පෙන්නා දෙන සාමාන්‍යාධිකාරි අබේවික්‍රම මහතා රුපියල් 10ක් වන අවම ගාස්තුවෙන් ගමන් කළ හැකි කිලෝමීටර 10 දුර ප්‍රමාණය කිලෝමීටර 6 දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බවද පැවැසීය.
දුම්රිය ගාස්තු වැඩිවීම ලබන ජුනි මාසයේ සිට සිදුවිය හැකි බව කමිටුව විශ්‍වාස කරයි.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දුම්රිය ගාස්තු වැඩිකිරීම ගැන අධ්‍යයනයට පංච පුද්ගල කමිටුවක්