ප්‍රංශ ජාතිකයන් සිව්දෙනකුද සමග 2014 මාර්තු 8 වැනිදා වැනිදා අතුරුදන් වූ මැලේසියා ගුවන්යානයවූ එම්.එච් 370 පිළිබඳ සොයා බැලීමට ප්‍රංශය යළිත් තීන්දු කර ඇත. රටවල් ගණනාවක නාවික හමුදා එක් වී ඉන්දියානු සාගරය පුරා මෙම යානය සොයා මෙහෙයුම් දියත් කළද එය අසාර්ථක ලෙස සලකා අතහැර දමන ලදි.
එහෙත් ප්‍රංශ පුවත්පතක් වන ‘ලා පැරිසියන්’ ප්‍රකාශ කරන්නේ ලෝක ව්‍යාප්ත චන්ද්‍රිකා ජාලය තුළ අැති ඡායාරූප නිරීක්ෂණය කිරීමෙන් පසු ඕස්ට්‍රේලියාව දෙස සිට ඉතා පහතින් ගමන් ගත් ගුවන් යානයක් ඉන්දියානු සාගරයේ දකුණු දෙසට ඇතුළු වූ බව පෙනීගොස් ඇතැයි එම පුවත්පත කියයි.
මේ නිසා යළිත් පරීක්ෂණ මෙහෙයුම් ඇරඹීමට තීරණය කර ඇත. මෙයට පෙර කුඩා දූපතක තිබී යානයේ යැයි සැලකෙන දොරක්ද ප්‍රංශ ගවේශකයන්ට හමුවිය.
ප්‍රේමකීර්ති.
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අතුරුදන් මැලේසියා යාන සොයන්න ප්‍රංශය යළි අතගසයි