ශ්රී ලංකාවට නැගෙනහිර දෙසින් වන වයුගොලිය කැළඹිලි සහගත තත්ත්වය තව දුරටත් පවතින බැවින් නැගෙනහිර සහ උතුරු පළාත් වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 24/10/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
24 |
90 |
60 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මඩකලපුව |
31 |
25 |
90 |
70 |
විටින් විට වැසි |
|
කොළඹ |
31 |
24 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
30 |
24 |
90 |
80 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
32 |
25 |
80 |
60 |
විටින් විට වැසි |
|
මහනුවර |
30 |
21 |
95 |
65 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
22 |
12 |
95 |
80 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
32 |
23 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
32 |
25 |
95 |
70 |
විටින් විට වැසි |
|
මන්නාරම |
32 |
25 |
90 |
70 |
සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
2025 නොවැම්බර් මස 04
770
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘වායුගෝලයේ කැලැඹීම තවදුරටත්‘