(ඔගස්ටින් ප්‍රනාන්දු)
බත්තුළුඔට පුලිච්චාකුලම ප්‍රදේශයේදී සැකකටයුතු කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 18දෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා අද (30) අත්අඩංගුවට ගත් බව උඩප්පුව පොලිසිය කියයි.
යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව පුලිච්චාකුලම ප්‍රදේශයේ නිවාස පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි.
එම මෙහෙයුමේදී පිරිමි පුද්ගලයන් 17දෙනෙකු සහ එක් කාන්තාවකට අනන්‍යතාව සනාථ කිරීමට නොහැකි වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd