(දීපාල් ද සිල්වා)
ඇල්පිටිය අටකෝට, මංසන්දියේ නිවස අසළදී කුරුදු ව්‍යාපාරිකයෙකු තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතිබව ඇල්පිටිය පොලිසිය පැවසීය.
මියගොස් ඇත්තේ කුරුදු ව්‍යපාරිකයකු මෙන්ම සමාජසේවකයෙකු ද වන, 46 හැවිරිදි දෙදරු පියකු වන පේදුරුහේවා සෝමතික නමැත්තෙකි.
ඊයේ රාත්‍රියේ යතුරුපැදියෙන් නිවසට පැමිණෙමින් සිටියදී නිවස ආසන්නයේදී ඔහුට තියුණු ආයුධයකින් ඇන සැකකරුවන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
මළසිරුර ඇල්පිටිය මූලික රොහලේ තැන්පත් කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd