IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ගව සොරකමේ ගිය දෙදෙනෙකු ගව මස් සමඟ අල්ලයි

(වයි. ඒ. එස්  වීරවංශ)

සෙවණගල හා සූරියවැව ප්‍රදේශයෙන් සොරකම්  කරන ලද මී ගවයන්, එළ ගවයන් සහ ගව මස්  කිලෝ150 කට අධික  ප්‍රමාණයක්  සමග දෙදෙනෙකු අද (09)  බලංගොඩ කහටපිටියේ දී අත්අඩංගුවට ගත්⁣ බව සෙවණගල  හා සූරියවැව  පොලිසිය පවසයි.

මීට දින  කිහිපයකට ඉහතදී මෙම  ගවයින්  සොරගෙන ඇති බවට ගවයින්ගේ අයිතිකරුවන්  අදාළ  පොලිසිවලට පැමිණිලි කර ඇත. ඒ අනුව  ලැබුණු තොරතුරකට අනුව බළංගොඩ කහටපිටියේ  ගවයන් මරණ ස්ථානයකදි මී ගවයන් දෙදෙනෙකු සහ  එළ ගවයින් 5දෙනෙකු  සොයා ගත් බව පොලිසිය  කියයි.

අත්අඩංගුවට  සැකකරුවන්,  ගවයින්  හා මස් තොගය  ඇඹිලිපිටිය  මහේස්ත්‍රාත්  අධිකරණයට  ඉදිරිපත් කිරීමට  නියමිතය.



අදහස් (0)

ගව සොරකමේ ගිය දෙදෙනෙකු ගව මස් සමඟ අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 288 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site