(ගලහ - ඩබ්ලිව්.ඒ. අසේල)
ගලහ පල්ලෙ දෙල්තොට ප්‍රදේශයේ ඉඩමක අද දහවල් සිදුවූ විශාල හඬක් සහිත පිපිරීමක් නිසා ප්‍රදේශවාසීන් දැඩි බියකට පත්වී ඇත.
මේ අතර පිපිරීම සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට එම ඉඩමේ සිංහල ව්‍යාපාරිකයෙකු ගලහ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
මොහු කුමක් පිපිරුවේද යන්න පිලිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd