පුෂ්පකුමාර ජයරත්න
නවකවධය දරාගත නොහැකිව ගෙළ වැළලාගෙන සියදිවි නසාගත් මොරටු සරසවි ශිෂ්‍යයාගේ මරණයට වගකිවයුතු සැකකරුවන් අනාවරණය කර ගැනීමට සහ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කරගැනීමට අවශ්‍ය පරීක්ෂණ පැවැත්වීම සඳහා අදාළ බලධාරින්ට නියෝගයක් ලබාදෙන ලෙස කුරුණෑගල අධිකරණයේ කටයුතු කරන නීතිඥවරයකු වන පියුමාල් හේරත් මහතා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඒ සම්බන්ධයෙන්වූ අදාළ ඉල්ලීම පියුමාල් හේරත් මහතා ලිඛිතව කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා වෙත යොමුකර ඇත .
පසුගිය මර්තු මස 31 දා සිය නිවසේදී සියදිවි හානිකරගත් ශනිල්ක දිල්ෂාන් විජේසිංහ ශිෂ්‍යයා එසේ සියදිවි හානිකර ගැනීමට පෙර තමන් මෙසේ සියදිවි නසා ගැනීමට හේතුව ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් වෙතින් දැඩි ලෙස නවකවදයට ගොදුරු වීම නිසා බවට මෙම සිද්ධියට අදාළ සියලුම තොරතුරු අනාවරණය කරමින් තම මව වෙත ලිපියක් ලියා ඇතැයි වාර්තා වී ඇති බව නීතිඥ හේරත් මහතා තම ලිපියෙන් පෙන්වාදී ඇත .
උග්‍ර නවකවදය හේතුවෙන් ඇතිවූ මානසික රෝගි තත්ත්වයකට හා මානසික පීඩනයකට පත්ව ඒ සඳහා මානසික රෝග වෛද්‍යවරයකුගෙන් පවා ප්‍රතිකාර පවා ලබාගෙන ඇති බවද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මෙම මරණයට හේතුව උග්‍ර නවකවදය බව පැහැදිලිවම අනාවරණය වී ඇති බවද තම ලිපිය මඟින් කියා සිටියි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සරසවි සිසුවාගේ මරණයට පරීක්ෂණ කරන්න බලධරයන්ට නියෝග දෙන්න’යි ඉල්ලීමක්