වලල්ලාවිට සුදර්ම දහම් පාසෙල් 2016 වසර සඳහා ශිෂ්‍යනායක නායිකාවන් වෙනුවෙන් නිල ලාංඡන පැළැඳවීම ශ්‍රී සුවි සුවිසුද්ධාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදි උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.
වලල්ලාවිට ශාසානාරක්ෂණ බලමණ්ඩලයේ සභාපති ගුලවිට සිරිනිවාස හිමියන්ගේ අනුසාසනාවෙන් වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් දර්ශනා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශිෂ්‍යනායක නායිකාවන් 12 දෙනකු වෙත නිල ලාංඡන පැළැඳවීම සිදු කෙරිණි.
ප්‍රධන ශිෂ්‍ය නායකයා වශයෙන් ලහිරු රසාංජන නානයක්කාර සිසුවාත් ප්‍රධන ශිෂ්‍ය නායිකාව වශයෙන් දිනිති එරංගා සිසුවියත් මෙහිදි සමරු නිල ලාංඡන පැළැදි අතර
ප්‍රදේශයේ දරු දැරියන් වෙනුවෙන් වලල්ලාවිට මහා විද්‍යාලයේ සේවයේ නියුක්තව ලබා දුන්නාවූ ශාස්ත්රාදානය වෙනුවෙන් ගුලවිට සිරිනිවාස හිමියන්ට ද දහම් පාසලේ වසර 28 සේවා කාලයක නිරත වු පේමදාස ගොඩකන්ද මහතා ඇතුළු ගුරු මණඩලයේ සියළුම දෙනා වෙනුවෙන් ද උපහාර සමරු තිළිණ ප්‍රධනය කිරිමක් ද සිදු කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වලල්ලාවිට සුදර්ම දහම් පාසෙල් නිල ලාංඡන පැළැඳවීම