(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)
බළන්ගොඩ අමුපිටිය ප්‍රදේශයේදී අද (24) වැනිදා ලොරියක ගැටී යතුරුපදියක ගමන්කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් මිය ගොස් ඇත.
යතුරුපැදියේ ගමන්කළ කොස්තාපල්වරයා බදුල්ල දෙසට ගමන්කරමින් සිට ඇති අතරලොරිය බදුල්ල දෙසින් කොළඹ දෙසට ධාවනය කරමින් සිටියදී අමුපිටිය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත. සිද්ධියෙන් මියගොස් ඇත්තේ පැල්මඩුල්ල, කුට්ටපිටියේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස පින්නවල පොලීසියට අනුයුක්තව සේවය කළ 78722 බන්දුල කීර්තිරත්න නම් තිස්හය හැවිරිරිදි පුද්ගලයෙකි.
අනතුරට පත් කොස්තාපල්වරයා බළන්ගොඩ මූළික රෝහළට ඇතුළත් කර ඇති අතර ඒවන විටත් මියගොස් තිබූ බව පින්නවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. පී අමරතුංග මහතා පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් බළන්ගොඩ පොලිස් අධිකාරී ඩී.එස්.ජී.සන්දනායක, කොට්ඨාස භාර පොලිස් අධිකාරී බුද්ධීක සිරිවර්ධනයන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පින්නවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. පී අමරතුංග මහතා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ මෙහෙයවීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලොරි - යතුරුපැදි අනතුරින් පොලිස් කොස්තාපල්වරයා මරුට