IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලන්ඩනයේ නව ශ්‍රී ලංකා කලා සංගමයක්

"බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකේය කලා සංසදය" නමින් නවතම කලා සංගමයක් ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික කලාකරුවන් පිරිසක් විසින් ආරම්භ කර ඇති බව එහි කැඳවුම්කරු වන චන්දන ගුණසේකර නිවේදනය කර ඇත.

ලන්ඩන් බෞද්ධ විහාරවාසී සුප්‍රකට ධර්මදේශක හිමිනමක් මෙන්ම කවියකු, ගත කතුවරයකු මෙන්ම ගේය පද රචකයකු ලෙස නමක් දරා ඉන්නා කෝන්වැවේ අරියරතන හිමියන්, අනෝමා වත්තලදෙණිය, ලිලානි පෙරේරා, සංජීව පෙරේරා , නුවන් ජයතිලක, මායා නවගත්තේගම, අජන්තා වීරසේකර, විජේරත්න බණ්ඩාර, කුමාරි විජේරත්න සහ අශෝකා ස්වර්ණකාන්ති යන පිරිස සහභාගි වූ මුලික රැස්වීමේදී නව සංගමයේ පරමාර්ථ සහ අනාගත වැඩ කටයුතු සාකච්ඡාවට භාජනය කර ඇති අතර නව නිලධාරී මණ්ඩලයක්ද පත්කර ගෙන ඇත.

අරියරතන හිමියන් මෙම උත්සාහයේ අරමුණ පහදා දෙමින් ලන්ඩනයේ වියැකෙමින් යන ශ්‍රී ලාංකේය කලාව හා එය විඳීමේ පුරුද්ද නඟා සිටුවීම   සඳහා ගතයුතු ක්‍රියාමාර්ගත් පිළිබඳව විස්තර පළ කළහ.

ලාංකීය සිනමාව සම්බන්ධයෙන් එංගලන්තයේ ඇති පිළිගැනීම හා අපේ උදවියගේම වරදින් අපට නොලැබී යන අපට ලබා ගත හැකි වරප්‍රසාද ගැන සිනමාවේදී නුවන් ජයතිලක දීර්ඝ විස්තරයක් කරමින් තම අදහස් පළ කළේය. එමෙන්ම අනෝමා වත්තලදෙණිය ද සිනමා උළෙලවල් සහ පොත් සහ චිත්‍ර ප්‍රදර්ශන ආදිය පැවැත්වීම වැනි කටයුතු තුළින් එංගලන්තයේ පදිංචි ලාංකීය රසික ප්‍රජාව තුළ කලාව පිළිබඳ ප්‍රබෝධයක් ඇරඹීම වැදගත් බව පැවසුවාය.

සංජීව හා ලිලානි පෙරේරා යුවළ එංගලන්තයේ වෙසෙන ලාංකීය දරුවන් තුළ තම මව්බස ප්‍රගුණ කිරීම පිළිබඳව තම අදහස් පළ කළහ.

2[1] 2[1]_6 3[1]_6 4[1]_5



අදහස් (0)

ලන්ඩනයේ නව ශ්‍රී ලංකා කලා සංගමයක්

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site