(හැටන් රංජිත් රාජපක්ෂ)
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසංහ මහතාට අවශ්‍ය වි ඇත්තේ අග්‍රාමාත්‍ය ධුරය නැවත ලබා ගැනිම නොව දි සිටිමින් පක්ෂ නායකත්වයේ රැදි සිටිමින් විපක්ෂ නායක ධුරය ලබා ගැනිම බව මාර්ග සහ මහ මාර්ග අමාත්‍ය එස්.බි.දිසානායක මහතා පැවසිය.
එස්.බි.දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ අමාත්‍යයවරයාව පිලිගැනිම සදහා මස්කෙලිය ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සමාජිකයන් අද (01) ගිනිගත්හේන අභිනවාරාම විහරස්ථාන ශාලාවේ පැවති පිලිගැනිමේ උත්සවයකට සහභගි වෙමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එස්.බි දිසානායක අමාත්‍යයවරයා කියා සිටියේ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදි වසර 25 මේ රටේ විපක්ෂ නායක ධුරය දැරු රනිල් වික්‍රමසිංහ මහතාට යලිත් මේ රටේ විපක්ෂ නායක ධුරය ලබා දිය හැකි බවයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විපක්ෂයේ මන්ත්‍රිවරුන් සමග කොතරම් සාකච්ඡා පැවැත්වුවත් ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගය ලැබෙන තෙක් කිසිදු තීරණයකට එළඹෙන්නේ නැති බව ද එස්.බි දිසානායක මහතා කීවේය.
එස්.බී. දිසානායක මහතා පිලිගැනිමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු මහ මැතිවරණයකට යාමට අවශ්‍ය වුවහොත් මහ මැතිවරණයකට යන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව පැමිණිලි පාර්ශවයට තින්දුව ලැබුණහොත් තවත් වසර දෙකක් යනතුරු අග්‍රමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාතයය ධුරයෙන් මේ රජය තවත් වසර දෙකක් පාලනය කරන බවයි .
මෙම පිලිගැනීමේ උත්සවයේදි වතුකරය නියෝජන කර විවිධ වෘත්තිය සමිති ගණනාවක සාමාජිකයෝ විශාල පිරිසක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සහයෝගය දැක්විමට එක්වූහ.
මෙම පිලිගැනිමේ උත්සවය මස්කෙලිය ආසනයේ ශ්‍රි ලංකා නිහස් පක්ෂ සංවිධායක ඩබ්ලිව්.ජි.රණසිංහ මහතා විසින් සංවිධානය කර තිබුණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රනිල්ට ඕනෑ පක්ෂ නායකකම රැක ගනිමින් විපක්ෂ නායක තනතුර ලබා ගැනිමයි - එස්.බී.
shan saudi Saturday, 01 December 2018 02:38 PM
එතකොට ඔය කියන රැලට ඕනේ ආණ්ඩුවක් බලෙන් හරි බලය ලබාගෙන පසුගිය වසර 10 රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් හොරකම් කරගන බැංකුවල පුරෝගන හා තියන නඩුත් සේරම ඉවත් කර ගැනීම සදහා පමණයි........... නැතිව රටට හෝ ජාතියට ආගමට තියන කිසිම කැක්කුමකට නොවේ
Dayan Saturday, 01 December 2018 03:21 PM
මේ වගේ බොරුකාරයෙක් ලෝකෙම නෑ. මේ කතා පිළිගන්න එපා.
sujith siranjeewa Wednesday, 05 December 2018 02:42 AM
මේ වගේ අයට ලබන ඡන්දයේදී පිළිතුරු ලබා දේවි ඡන්ද දායකයෝ....