(චන්ද්‍රසේන ගමගේ)
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ කනිෂ්ක සේවකයින් ආරම්භ කළ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගය දක්වමින් අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ කනිෂ්ක සේවකයෝද අද (06) අසනීප නිවාඩු දමා සේවයෙන් ඉවත්ව සිටියහ.
කනිෂ්ක සේවකයින් පවසන්නේ රිදියගම සෆාරි උද්‍යානයේ අද සේවයට වාර්තා කර ඇත්තේ පරිපාලන නිලධාරීන් පමණක් බවයි.
තමන්ගේ අනතුරු දීමනාව හා පැමිණීමේ දීමනාව රුපියල් 6,500 න් ඉහළ දමන ලෙසට කරනු ලබන ඉල්ලීමට පාලනාධිකාරිය ඇහුම්කන් නොදීම නිසා තමන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බව කනිෂ්ක සේවකයෝ කීහ.
සිය දෛනික රාජකාරිවලින් තමන් ඉවත් වුවද සෆාරි උද්‍යානය තුළ සිටින සත්වයින්ට ආහාර ලබාදීම් ආදිය සිදු කරන බවද එම සේවකයෝ පැවසූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රිදියගම සෆාරි උද්‍යානයේ සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගයක