IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මා ඔය පිටාර ගැලීමෙන් නාරම්මල නිවාස 68 ක් ජලයෙන් යට වෙයි

(හේමලතා ඩි හේවගේ)

කෑගල්ල ඇතුඵ ප‍්‍රදේශවලට ඇද හැඵණු අධික වර්ෂාව හේතුවෙන්  මා ඔය පිටාර ගැලීමෙන්  නාරම්මල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මරදගොල්ල ග‍්‍රාමසේවා වසමෙහි නිවාස 68 ක් ජලයෙන් යටවී පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් අවතැන්වී ඇති බව කුරුණෑගල දිස්ත‍්‍රික් ආපධාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා පැවසීය.
 
 ජලගැලීම හේතුවෙන් විපතට පත් ජනතාව මේවනවිට ආරක්ෂක ස්ථාන කරා යොමුකර ඇති බවත් නාරම්මල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයල ප‍්‍රාදේශීය සභාවල ගිරිඋල්ල පොලීසිය සහ කුරුණෑගල දිස්ත‍්‍රික් ආපධාකරණ මධ්‍යස්ථානය එක්ව සහනසේවා කටයුතු සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.
 
අවතැන්වූ ජනතාවට පිසූආහාරල  පානීය ජලයල ඇතුඵ අත්‍ය අවශ්‍ය ද්‍රව්‍ය මේවනවිට සපයා ඇති බවත් සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.
 
 කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක,  නාරම්මල ප‍්‍රාදේශීය ලේකම් එම් ආර් එම් ඉන්ද්‍රාන්,  ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ ටී ඒ සමරකෝන්  යන මහත්වරුන් අවතැන්වූ පිරිස් වෙත අවශ්‍ය සහන කටයුතු සොයාබැලීම සඳහා ඵම ස්ථානයට පැමිණ සිටි අතර මරදගොල්ල ග‍්‍රාමනිළධාරී එච් එම්  මනූජා හර්ෂනී,සමෘර්ධි සංවර්ධන නිළධාරී එච් ඒ වීරසිංහල  ආර්ථික සංවර්ධන නිළධාරී ආර් එම් ජී ජිනදාසල  යන මහත්ම මහත්මීන් එම කාර්යන්හී නිරතවී සිටිති.



අදහස් (0)

මා ඔය පිටාර ගැලීමෙන් නාරම්මල නිවාස 68 ක් ජලයෙන් යට වෙයි

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site