ඩබ්.ඒ. පියතිලක
පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ මැදිරිගිරිය ප්‍රාදේශිය සභාව සඳහා සභාපතිවරයකු තෝරාපත් කර ගැනීමේ මංගල සැසිවාරය ලංකාපුර ප්‍රාදේශීය සභාවේ දි අද (5) උතුරුමැද පළාත් පාලන කොමසාරිස් එම්.කොඩිප්පිලිආරචිචි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
පළාත් පාලන කොමසාරිස් සභාපතිවරයා තෝරාපත් කිරිමේ නිවේදනය නිකුත් කිරිමත් සමඟ මැදිරිගිරිය ප්‍රාදේශිය සභාව සඳහා පත් වු මන්ති‍්‍රවරුන් විසින් සභාපති අසුනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියොජනය කළ ශාන්ත කුමාර වික්රමආරචිචි සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ වික්රමකිර්ති යන මහත්වරුන්ගේ නම් යෝජනා විය.
පසුව ඡන්ද විමසිමේදී ශාන්ත කුමාර වික්රමආරචිචි මහතාට පක්ෂව ඡන්ද 23ක් සහ වික්‍රම කිර්තිට පක්ෂව ඡන්ද 9ක් හිමි විය. ඒ අනුව වැඩි ඡන්ද 23ක් ලබාගත් ශාන්ත කුමාර වික්රමආරචිචි මහතා සභාපතිවරයා ලෙස තේරී පත්විය.
උප සභාපතිවරයා ලෙස ද මන්ති‍්‍රවරු දෙදෙනෙකුගේ නම් යොජනා වු අතර එහිදි ඡන්ද විමසිමේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ති‍්‍ර නන්දන උදේකුමාර ඡන්ද 9ක් ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආරියසේන අබේගුණසේකර ඡන්ද 23ක් ලබා ගනිමින් උප සභාපතිවරයා ලෙස තේරීපත් විය.
මෙහිදි ජනතා විමුක්ති පෙරමුණ නියොජනය කළ මන්ති‍්‍රවරු කිසිදු පක්ෂයකට ඡන්දය දිමෙන් වැළකි සිටියහ.
මැදිරිගිරිය ප්‍රාදේශිය සභාව සඳහා තේරිපත් වු මන්ත්‍රී සංඛ්‍යාව ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මන්ති‍්‍රවරු 14ක් ද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 8 ක් ද ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයයෙන් මන්ති‍්‍රවරු 9ක් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ති‍්‍රවරු 2ක් ලෙස පත්විය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මැදිරිගිරිය ප්‍රා.සභාවේ සභාපති පුටුව පොහොට්ටුවට