චාපා මධුභාෂිණී
මැදිරිගිරිය යාය 8 ඇල මාර්ගය පිටාර ගැලීම හේතුවෙන් 11 ව දින යාය 7, බිසෝ බණ්ඩාරගම ප්‍රදේශයේ නිවාස 10 ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යට විය.
ප්‍රදේශවාසී ජනතාව චෝදනා කර සිටින්නේ ගම්මානය හරහා ගලා යන අපවහන ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
ප්‍රදේශවාසී ජනතාව එක්ව මේ පිළිබදව විටින්විට කවුඩුල්ල වාරි ඉන්ජිනේරු කාර්යාලයට දැනුවත් කිරීම් කළද මේ වන තුරුත් එයට නිසි පිළියමක් නොගෙනීම හේතුවෙන් සෑම මාස් කන්නයකම මෙලෙස ඔවුන්ගේ නිවාස ජලයෙන් යටවන බවට චෝදනා කර සිටියහ.
මේ දිනවල වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම අටේ ඇල මාර්ගය සුද්ද පවිත්‍ර කරනු ලබන අතර ඇල මාර්ගය දෙපස ඇති විශාල ගස්වල අතුකපා ඒවාද ඇල මාර්ගයටම දැමීම හේතුවෙන් අල මාර්ගයේ ජලය වැඩි වීමත් සමඟ ඒවා 8 ඇල පාලම අසල සිර වීමත් සමඟ ජලය විශාල ලෙස පිටාර ගැලූ බව ප්‍රදේශවාසී ජනතාව අප වෙත කියා සිටියහ.
ඇල මාර්ගය පිටාර යාමත් සමඟ ජලයෙන් යටවූ ප්‍රෙද්ශය බැලීමට පැමිණි කවුඩුල්ල වාරි ඉන්ජිනේරු කාර්යාලයේ නිළධාරීවරයෙකු ඒ අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ට චෝදනාවක් එල්ල කරමින් කියා සිටියේ මිනිසුන්ගේ අවිධිමත් ක්‍රියාකලාපයන් හේතුවෙන් මෙවැනි දෑ සිදු වන බවයි.
පසුව කවුඩුල්ල වාරි ඉන්ජිනේරු කාර්යාලයේ නිළධාරීන් සහ ප්‍රදේශවාසී න් එක්ව 8 ඇල පාලම අසල සිරවී තිබූ කුණු රොඩු සියල්ල ඉවත් කරන ලදි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බිසෝ බණ්ඩාරගම නිවාස 10 ජලයෙන් යටවේ