එෆ්.අස්ලම්
ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව සහ ඩිලාන් පෙරේරා සහයෝගීතා පදනම එක්ව බදුල්ල දිස්ත්‍රීක්කයේ කෘෂිකර්ම පර්යේෂණය නිෂ්පාදන සහකාර නිලධාරීවරුන් 450ක් සදහා සෞඛ්යාරක්ෂිත ඇදුම් කට්ටල සහ වියළි ආහාර බෙදා දීමක් අද(10) දින සිදුවිනි.
මීට අමතරව බදුල්ල දිස්ත්‍රීක්කයේ කෘෂිකර්ම පර්යේෂණය නිෂ්පාදන සහකාර නිලධාරීවරුන් මගින් ගොවිජන සේවා මධ්‍යස්ථාන 31ම ආවරණය වන පරිදි එම නිලදාරීවරුන් 450ක් වෙත මහජනතාවට බෙදා දීම සදහා ගෙවතු වගා සංවර්ධනය වෙනුවෙන් වගාබීජ පැකටු 30,000කට අධික සංඛ්‍යාවක් මෙහිදී බාර දෙනු ලැබුවේ ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් රසික හේමජිත් සිල්වා මහතා විසිනි.
කොරෝනා වයිරසය හේතුවෙන් පැන නැගී ඇති වත්මන් තත්වයත් ඉදිරියේදී මුහුණ දීමට සිදුවන ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණ දීමත් අරමුණු කරගනිමින් ගෙවතු වගා සදහා ජනතාව දිරිමත් කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ වී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් රසික හේමජිත් සිල්වා මහතා පැවසීය.
දිස්ත්‍රීක්කයේ සිටින 450ක් පමණ වූ කෘෂිකාර්ම පර්යේෂණය නිෂ්පාදන සහකාර නිලදාරීන් විසින් ඔවුන් සේවය කරන ප්‍රදේශවල ගෙවතු වගා සිදුකරන පුද්ගලයින් වෙත බීජබෙදා හැරීමට නියමිත අතර එම ක්‍රියාදාමය සෞඛ්‍යාරක්ෂිතව සිදුකිරීම සදහා ආරක්ෂිත ඇදුම් කට්ටල සහ වියළි ආහාර ඇතුළත් සහන මල්ලක් ඩිලාන් පෙරේරා සහයෝගීතා පදනම දායකත්වය සපයනු ලැබිණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බදුල්ලේ කෘෂි පරියේෂණ නිලධාරීන් 450 කට සෞඛ්යාරක්ෂිත ඇඳුම් කට්ටල-වියළි ආහාර