IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නිදන් හෑරීමට ගිය හිමිනමක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

සුමතිපාල දීයගහගේ  
 
සූරියවැව කරුවල්ගස්වැව පැලවිල්ල පුරාණ ගල් ලෙන් විහාරයේ නිදන් හෑරීමට ගිය හිමිනමක් සමඟ තවත් පුද්ගලයින් තිදෙනෙකු ද සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


මෙම ලෙන් විහාරවාසී සැකකාර හිමියන් සහ තවත් තිදෙනෙකු එක්ව මෙම විහාරස්ථානයේ නිදන් හෑරීමට සූදානම් වන විට එම ස්ථානයට කඩා වැදුණු පොලිසිය විසින් නිදන් හෑරීමට ගෙන ගොස් තිබූ උදලු දෙකක් සහ අලවංගු දෙකක් ද අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරුවන් අද (12) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

නිදන් හෑරීමට ගිය හිමිනමක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

දකුණ

වැලි ලොරියක විදුලි රැහැනක් පැටලී රියදුරු මරුට
2018 ඔක්තෝබර් මස 16 150 0

වවුනියාව ඊච්චන්කුලම සුන්දරපුරම් ප්‍රදේශයේ නිවසකට අද (16) අලුයම ටිපර් රථයකින් වැලි බාමින් සිටියදී එම රථය විදුලි රැහැනක පැටලී සිදුවූ අනතුරකින් එහි රියදු


කඩයක් කොල්ලකා යතුරු පැදියෙන් පලා යද්දී වෑන් රථයක ගැටෙයි
2018 ඔක්තෝබර් මස 14 646 0

ඇල්පිටිය කහගල්පොත්තේ වෙළෙඳසැලක් කොල්ල කා යතුරු පැදියකින් ගමන් ගත් කොල්ලකරුවකු වතුරවිල වත්තෙහේන ද්‍රාජ්ජවිලදී වෑන් රථයක ගැටී ඇති බවත් ඒ සමඟ කොල්ලකර


හිටපු ජනපති සහ ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයට විරෝධය පා කිරමදී විරෝධතාවයක්
2018 ඔක්තෝබර් මස 14 235 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ ක්‍රමන්ත්‍රණයට විරෝධය දක්වමින් අද (14) කටුවන කිරම ප්‍රදේශයේදී විර


අලුත්ගම කෝවිලේ කිරි කල පෙරහර
2018 ඔක්තෝබර් මස 14 334 0

අලුත්ගම ශ‍්‍රී භදාකාලි අම්මන් කෝවිලේ වාර්ෂික මහා රථ උත්සවය සමගාමීව කිරි කල පෙරහැර සහ මැණියන්ගේ රථය ඇතුළු විශෙෂාංග ඇතුලත් පෙරහැර අද අලූත්ගම වැලිපැන්


පොල්අතුමෝදර ගඟේ පාවෙමින් තිබු මළ සිරුරක් ගොඩගනී
2018 ඔක්තෝබර් මස 14 234 0

වැලිගම පොල්අතුමෝදර ගඟේ පැලෑන පෙදෙසෙ හි තිබී අද (14) නාදුනන මළ සිරුරක් සොයා ගෙන ඇතැයි ඇතැයි වැලිගම පොලිසිය පවසයි.


පාසල් ගෘහ විද්‍යා වැඩමුලුවක් බේරුවලදී
2018 ඔක්තෝබර් මස 13 350 0

ලෝක සංචාරක දිනයට සමගාමිව බේරුවල හෙරිටන්ස් මහගෙදර සංචාරක හෝටලය බේරුවල ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් පිරිසකට පාසල් විෂයට අදාල ගෘහ විද්‍යා විෂයය ක්‍ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site