(ශාන්ත රත්නායක)
‘අපේ ජයග්‍රහණය නිසා අද රජය දෙදරා තිබෙනවා.රජයේ අස්ථාවරභාවය පිළිබදව රට පැහැදිලිව පේනවා‘ යැයි හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (20) පැවසීය.
පළාත් පාලන අයතන සඳහා තේරීපත් වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර, අනුරාධපුරය, පොලොන්නරුව ප්‍රදේශවල මන්ත්‍රිවරුන්ගේ දිවුරුම්දීමේ උත්සවයට එක් වෙමින් හිටපු ජනාධීපතිවරයා මේ බව සඳහන් කළේය.
හිටපු ජනපතිගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී එහිදී අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.
‘‘මේ අස්ථවරභාවය ඇතිවීම නිසා රට තුළ වෙනත් බලාපොරොත්තු ඇති වෙමින් පවතිනවා අපිට මැතිවරණ කිහිපයකට මුහුණ දෙන්න වෙනවා ඔබේ හැසිරීම ක්‍රයා කලාපය කැපවීම මේ උඩ තමයි ඉදිරි මැතිවරණ තීන්දු වෙන්නේ. අවුරුදු 60 ගණනක් පරණ පක්ෂ පරදමින් අපේ පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. ඔබ එහි සාමාජිකයෙක්. ඉදිරියේදී පළාත්සභාව. ජනධිපතිවරණය එනවා .පර්ලිමේන්තුව මැතිවරණ පුළුවන් තරම් ඉක්මණි ගන්න තමයි අපේ බලාපොරොත්තුව.‘
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පොහොට්ටුවේ ජය නිසා රජය දෙදරා ගිහින් - මහින්ද
chathuri Tuesday, 20 March 2018 12:25 PM
මේ කට්ටිය පුදුම විදියට උඩ පනින්නේ මෙයා හිතන් ඉන්නේ රට පාලනය කරන්න පුළුවන් රාජ පක්ෂට විතරයි කියලා, අපේ රටේ මොලය තියෙන මිනිසා ඉන්නේ රටින් පිට.
erdi Tuesday, 20 March 2018 03:08 PM
ආවට පස්සෙ කොහොමත් රටේ මිනිස්සුන්ට දෙදරුම් කාල වගේ තමා ඉන්න වෙන්නෙ.
Chanak Los angeles Tuesday, 20 March 2018 03:21 PM
මෝඩ ඡන්ද දායකයන් ඉන්න නිසා හොරුන්ට ඉතින් ඉල්ලම් තමයි
Chanak Los angeles Tuesday, 20 March 2018 03:39 PM
මහා ලොකුවට කතා කලාට මොකද මැතිවරණයට ලංගමයේ බස් අරගෙන ගෙවන්න තිබෙන ලක්ෂ ගානක් මුදල් පැහැර හැරලා නඩුවකුත් තිබුනා නේද? අපිට තිබෙන පුදුමේ රටේ සම්පත් තම හිතුමතේට පරිහරණය කර ගනිමින් මොකුත් නොදන්නවා වාගේ නැවතත් බලය ඉල්ලන්නේ කොහොමද? ඒවගේම මොවුන්ට ජනතාව රැවටෙන්නේ කෙසේද කියලයි ?
Chanak Los angeles Wednesday, 21 March 2018 06:59 AM
මේ කියන්නේ අනෙකා විපතේ වැටියන් මට ගොඩ යන්න කියන එක නේද ? අනේ මෙහෙම තණ්හාවක්.