සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එදින විපක්ෂය පාර්ලිමේන්තුව දෙවනත් කළේය. විපක්ෂයේ විරෝධය එතැනින් කොතැනටද? මේ ඒ ගැන විමසමින් සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා සමග කළ සාකච්ඡාවකි.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජිව
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සම
ඇමෙරිකාවේ මාස කිහිපයක් ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ඉකුත්දා මෙරටට පැමිණියේය. මේ ඒ මහතාගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලා
මහ බැංකු නිලධාරීන් සිය වැටුප සියයට 70 කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්රයේත් සමාජයෙත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මේ ඒ ගැනත් නව දේශපාලන
සාමාන්‍යයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට කැපිලි කෙටිලි දමන්නේ ආණ්ඩු පක්ෂය වේ. එහෙත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ම
සිවිල් සංවිධාන සතුව විශාල බලයක් ගොඩ නැඟී තිබේ. එකී සිවිල් සංවිධාන නියෝජිතයෝ ‘ජාතික සිවිල් සංවිධාන පෙරමුණ’ නමින් නව පෙරමුණක් ඉකුත්දා 2 පිහිටුවා ගත්හ. එ
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය ගැන සමාජයේ කතාබහක් ඇතිවී තිබෙන මොහොතක ඒ පිළිබඳව මේ අදහස් දැක්වීම ජ.වි.පෙ. හිටපු පා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නැවත ඒකාධිපතිත්වය ශක්තිමත් කිරීමයි මේ කරන්නේ