IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දුම්රිය ප්‍රවේශපත්වලින් වෙසක් නිර්මාණයක්


 
සුමතිපාල දියගහගේ   
 
ඉවත දමන දුම්රිය ප්‍රවේශපත්වලින් නිර්මාණය කරන ලද ගල්කණු හතරක් සහිත චෛත්‍යයක ආකෘතියක් වෙසක් උත්සවය නිමිත්තෙන් ගාල්ල ප්‍රධාන දුම්රිය ස්ථානයේදී ප්‍රදර්ශනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකු පියවර ගෙන තිබේ.
 
අඩි හතරයි අඟල් හයක් පමන උස  චෛත්‍යය සහ ගල් කණු හතර නිර්මාණය කිරීමට ඉවත දමන ලද දුම්රිය ප්‍රවේශපත් හැට පන් දහසක් යොදා ගත් බව මෙම  නිර්මානය ඉදිරිපත් කරන ලද ජී ඩබ්ලිව් ප්‍රසන්න ද සිල්වා පැවසීය.
 
 ‘මම කුඩා කාලයේ සිටම කලාවට ලැදියි. ඒ නිසා විටින් විට විවිධ නිර්මාණ ඉදිරිපත් කළා. මෙම චෛත්‍යය සහිත ගල්කණු හතර සහ අට පට්ටම් කූඩු හතරක්ද නිර්මානය කළා. මෙම චෛත්‍ය සකස් කිරීමට මට මාස හයක පමන කාලයක් ගතවුණා. විවේකය තියන වෙලාව මේ සඳහා යොදා ගත්තා.

ගාල්ල හා අවට දුම්රිය ස්ථානවලින් ඉවත දමන දුම්රිය ප්‍රවේශපත් එකතු කර ගෙන නිර්මාණය කළා. මගේ පුතාත් මේ නිර්මාණය සකස් කිරිමේදී උදව්කළා.ඒ  වගේම ගාල්ල දුම්රිය ස්ථානාධිපතිතුමා ඇතුලු කාර්ය මණ්ඩලය මේ සදහා මට සහාය දුන්නා.‘යැයි ප්‍රසන්න ද සිල්වා පැවසිය. 

 



අදහස් (3)

දුම්රිය ප්‍රවේශපත්වලින් වෙසක් නිර්මාණයක්

rama Monday, 30 April 2018 11:11 AM

අනේ පින්තූරයක් වත් දන්න එපැය.

:       4       267

Udarath Tuesday, 01 May 2018 09:12 AM

මමත් හැදුවා වෙසක් කුඩු දෙකක් ...

:       38       16

Senarath Wednesday, 02 May 2018 08:24 AM

ඉතාම හොඳ නිර්මාණයක්. මුදල් වියදම් වීමකුත් නැහැ.

:       63       38

ඔබේ අදහස් එවන්න

Vesak 2018

ප්ලාස්ටික් බෝතල් වලින් රන්වැලි සෑ අනුවරුවක්
2018 මැයි මස 01 7090 1

පුත්තලම පිටවට රවුම් මාර්ගයේ කිරිවැව තුළ ඉවතලන ප්ලාස්ටික් බෝතල් භාවිතා කරමින් රුවන්වැලි සෑ අනුරුවක් ඉතා අලංකාර ලෙස නිර්මාණය කර ඇත.


දුම්රිය ප්‍රවේශපත්වලින් වෙසක් නිර්මාණයක්
2018 අප්‍රේල් මස 30 8833 3

ඉවත දමන දුම්රිය ප්‍රවේශපත්වලින් නිර්මාණය කරන ලද ගල්කණු හතරක් සහිත චෛත්‍යයක ආකෘතියක් වෙසක් උත්සවය නිමිත්තෙන් ගාල්ල ප්‍රධාන දුම්රිය ස්ථානයේදී ප්‍රදර


බුද්ධ රශ්මී වෙසක් කලාපයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය අරලියගහ මැදුරේ දී
2018 අප්‍රේල් මස 30 2254 0

කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානය සහ අරලියගහ මන්දිරය විසින් සංවිධානය කරනු ලබන ’’බුද්ධ රශ්මි ’’ ජාතික වෙසක් කලාපයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ කෞත


යාපනයේ වෙසක් අසිරිය
2018 අප්‍රේල් මස 30 972 1

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කළ වෙසක් කලාපය යාපනය නගර කේන්ද්‍රකරගනිමින් පැවැත්විණි.


කොළඹ අවට තොරණ කිහිපයක්
2018 අප්‍රේල් මස 30 1612 1

කොළඹ හා තදාසන්න ප්‍රදේශ තොරණ 11 ක ඡායාරූප පහතින් දැක්වේ.


හැටන් වෙසක් අසිරිය
2018 අප්‍රේල් මස 30 974 0

වෙසක් උත්සවය නිමිතිකර ගෙන හැටන් මුලස්ථාන පොලිසිය විසින් සංවිධානය කරන ලද වෙසක් කලාපය හැටන් පොලිස් ස්ථානය ආශ්‍රිතව පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site