(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළට හොර රහසේ ගිනි දැල්විය හැකි උපකරණ රැගෙන යාමේ චෝදනාවට වරද පිළිගත්නා ලද පුද්ගලයකු හට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (9) නියෝග කළේය.
මෙලෙස දඩ නියමවුයේ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හෝර්ටතැන්නට ගිනි දල්වන උපකරණ ගෙන ගිය අයකුට දඩ
සිසිල් සුදේශ් Thursday, 09 July 2020 11:28 AM
දඬුවම මදි. මෙවැනි වරදට ආදර්ශයක් වන දඬුවමක් දිය යුතුයි.
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 09 July 2020 12:02 PM
හෝර්ටන් තැන්නට ගිනි ඇවිලෙන දේ රැගෙන ගියේ හොඳකට නම් නොවේ.. අනිවාර්යයෙන්ම කඩාකප්පල්කාරි ක්‍රියාවකට විය හැකිය.. දඬුවමට අමතරව පොලිසිය ලවා මොහුගෙන් තවත් ප්‍රශ්නකර ඔවුන්ගේ වෙනත් ගිනි තැබීම් ඇතුලු විනාශකාරී ක්‍රියාකාරකම් ගැන සොයාබලා හෙළි කර ගත යුතුයි.. එසේ නොකළේ මන්දැයි පුදුමයට කරුණකි.
Pradeep Thursday, 09 July 2020 04:25 PM
පරිසරයට සිදු කිරීමට තැත්කල මේ බරපතල අපරාධයට ලබාදුන් දඬුවම කොහෙත්ම ප්‍රමාණවත් නැත.