
වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සඳහා කොවිඩ් මර්දන එන්නතහි තෙවැනි මාත්‍රාව ලබා දීම අද (17) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.
ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී 60ට වැඩි වැඩිහිටියන් සඳහා බූස්ටර් එන්නත ලබාදෙන අයුරු ඡායාරූපයන්හි දැක්වේ.
මේ අතර වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් සඳහා ෆයිසර් එන්නත ද , සයිනොෆාම් පළමු මාත්‍රාවක් හා සයිනොෆාම් දෙවන මාත්‍රාව ද ලබාදීමේ වැඩ වැඩසටහනක් ද කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී අද (17) පෙරවරුවේ සිට පස්වරුව දක්වා පැවැත්විණි.
එහිදී යුද හමුදා වෛද්‍ය බලකායේ නිලධාරීන් එම එන්නත් ලබා දුන් අයුරු ද ඡායාරූපයන්හි දැක්වෙයි .
(ඡායාරූප ශාන්ත රත්නායක)
ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී බූස්ටර් එන්නත ලබාදෙන අයුරු


(ඡායාරූප ගයාන් අමරසේකර)
යුද හමුදා වෛද්‍ය බලකායේ නිලධාරීන් එම එන්නත් ලබා දුන් අයුරු



පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වූ අයුරු


2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හැටට වැඩි අයට කොවිඩ් මර්දන තෙවැනි එන්නත