(ප්‍රසංග සිල්වා)
මීගමුව කොළඹ මාර්ගයේ වැලිසර ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදු වූ රිය අනතුකින් එක් අයකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
15 හැවිරිදි දරුවකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දෙසින් ආ යතුරු පැදි දෙකක් මෝටර් රථයක හා ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබේ.
මීගමුව දෙසට ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථය මහාබාගේ ප්‍රදේශයේදී පැරෙන් ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වී යතුරු පැදියක ගැටී ඇති අතර යතුරු පැදියේ ගමන් ගත් එක් අයකු මියගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇත.
අනතුරුව එම මෝටර් රථය තවත් මෝටර් රථයක, ත්‍රිරොද රථයක හා තවත් යතුරු පැදියක ගැටී ඇතැයි පොලිසිය කියයි.
ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට එන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ආයෝජකයින්ට අද (16) ආ
දිවයිනේ ප්‍රදේශ රැසක විහාරස්ථාන හා කුලුපග වී එහි ස්වාමීන් වහන්සේලා නොමැති අවස්ථාවලදී ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ සියයකට අධික වටිනාකමින් යුත් දේශ
ජනපතිගේ චීන සංචාරයේ දී චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහද
විදුලි බල මණ්ඩලය පෞද්ගලික සමාගම් වලින් විදුලිය මිලදී ගැනීමේදී සහ ඉන්ධන මිලදී ගැනීමේදී නියමිත වේලාවට ගෙවීම් ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් කෝටි 2194
කළුබෝවිල ප්‍රදේශයේ අද (16) අලුයම සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ කෙරල ගංජා තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු ති
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
සිසුවා පැදවූ මෝටර් රථය වාහන පහක ගැටේ
AN Ishan Thursday, 04 November 2021 01:01 PM
මෝටර් රථය ලබාදුන් පුද්ගලයාට මරණ දණ්ඩනය නියම කළ යුතු යි. සල්ලි බලේට වැඩ පෙන්නුවනම් දැන් විඳවන්න. වැඩේ කියන්නෙ ඒකත් සල්ලිවලින්ම යට ගහලා දායි.
Ruhunu Thursday, 04 November 2021 01:20 PM
දෙමව්පියෝ ගවයෝද මන්දා ?
RaveendraThursday, 04 November 2021 02:45 PM
ගවයන්ටත් අපහාසයකි. මේ නම් දෙමාපියන් නොව මොවුන්ව හදුන්වාදීමට අප බාෂාවේ වචන නම් සොයාගැනුමට අපහසුය. වදුරාට දැලිපිහිය ලබාදුන් ඒ දැලිපිහිය අයිති රිලවා මිනිසුන් හිතාමතා මර දමා ඇති බැවින් මිනීමැරීමට ඍජුවම සම්බන්දවිම, අනුබලදීම වැනි අධි චෝදන මේ රිලවාට විරුද්ධව ඉදිරිපත්කල හැකි නොවේද ?
ලමය Thursday, 04 November 2021 01:29 PM
පොහොට්ටුවට සම්බන්ද එකෙක් නම් ගෙදර
Kule Thursday, 04 November 2021 02:25 PM
ඒ දරුවාට රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ අයිතිය ජීවිත කාලයටම තහනම් කරන්න
SenarathThursday, 04 November 2021 02:51 PM
දරුවාගේ නෙවෙයි ඒ වාහනේ ඔහුට පදවන්න දුන්න දෙමව්පියන්ගේ හෝ වැඩිහිටියන්ගේ වාහන බලපත්‍ර අවලංගු කරන්න.
Hafeel Thursday, 04 November 2021 02:33 PM
AN Ishan, මේ වැඩේ සාමාන්‍ය පන්තියේ පවුලේ ළමයකුට කරන්න බැහැ. අනිවාර්යෙන්ම ප්‍රභූ පන්තියේ විය හැකි. ඒ නිසා මරණ දඬුවම් වැඩක් නැහැ. පසුව ජනාධිපති සමාවෙන් එලියට එවින් සංස්ථා සභාපති කෙනක් වේවි.
සුරලොව ඇල්ටෝ Thursday, 04 November 2021 03:47 PM
මේකට විපක්ෂයට සම්බන්ධ කෙනෙක් සම්බන්ධයි කියාද බලමුකෝ
ana Thursday, 04 November 2021 03:17 PM
සල්ලි කාරයන්ගේ දරුවො විතරක් නොවේ ගම්වල සමහර 4, 5 ශ්‍රේණිවල දරුවොන් පවා යතුරු පැදි ත්‍රිරෝද සමහර විට කුඩා ලොරි පවා පදවනවා. මේ්ක ලංකාවේ බහුතරයක් කරන වරදක්. සල්ලි කාරයන්ට විතරක් බැනලා හරියන්නේ නෑ.
මුදියන්සේ. Thursday, 04 November 2021 03:23 PM
රටේ නීතිය පිළි නොපැදීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයන් ගත යුතුය.
Soma dubayi Thursday, 04 November 2021 04:32 PM
පොඩි කොල්ලෙක්නේ..., සමාව දෙමු...
sharm warnFriday, 05 November 2021 10:41 AM
ඔයා ඇත්තටම සිහියෙන්ද කිව්වේ.?
බද්රානි Thursday, 04 November 2021 04:36 PM
වැඩිහිටියන් සත්තු, සර්පයින් ලෙස හැසිරෙන රටක දරුවන් ඒ ලෙස නොවුනොත් තමයි අපි පුදුම වෙන්න ඕනා. මිනීමරුවන් පාර්ලිමේන්තුවේ අසුන් හොබවන රටක, මිනීමරුවන් හිරෙන් නිදහස් කොට තනතුරු ලබාදෙන රටක පොඩි දරුවන්ගේ මනසත් විපරිත වී තියන එක අහන්නත් දෙයක්ද? දෙමව්පියන්ට දැඩි දඬුවම් ලබාදී, මේ අපරාධය සිදුකළ ළමයාව දිගු කාලයක් පුනරුත්ථාපනය කළ යුතුයි. එසේ නොමැති වූවොත් මෙය අනාගත සමාජ පිළිලයක ආරම්භයක් විය හැකියි...
sweneFriday, 05 November 2021 06:46 AM
බද්රානි ගේ අදහස ඉතා නිවැරදියි. වැරදි කරුවන් පිදුම් ලබන විට, නීතියට ගරු කරන අයත් වැරදි වලට පෙළඹෙති. හැබැයි, වැරදි කරුවන් බව දැන දැන ඔවුනට කතිරය ගසන්නෙත් අපිම වීම ගැනත් තමාම ගැඹුරෙන් කලපනා කිරීමට කාලය ඇවිත්.
සංජීව Thursday, 04 November 2021 04:48 PM
සමහරවිට මේ යතුරුපැදියක මැරෙන්නේ තවත් අහිංසක දරුවෙක්ගේ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්... දරුවා තමන්ට හොරෙන් වාහනය අරන් ආවා කියලා වාහනය අයිති කෙනා ලේසියෙන් බේරෙයි. හැබැයි මෙයා කාලයක් තිස්සේ ළමයාට වාහනය නොදුන්නා නම් එයා කොහොමද එක පාරට පාරේ යන්නේ... රිය අනතුරු කව්රුවත් හිතලා නොකළත් බීමත්ව රියපදවා මාරාන්තික අනතුරු සිදුකරන රියදුරන්ට සහ මේවගේ නොසැලකිලිමත් මිනිස්සුන්ට අනිවාර්යයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්වත් දිය යුතුයි...
RaveendraThursday, 04 November 2021 06:54 PM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය...
Lalith M Thursday, 04 November 2021 04:59 PM
ළමයාගේ දෙමාපියන් සිරගත කළ යුතුයි. අර ලඟදී ගෙනාපු ළමයින්ව සිරගත නොකිරීම සඳහා වූ පනත වැරදි බව පේනවා නේද?. මේ ආණ්ඩුව අත තියන්නේ කුජීත කුණු ගොඩවලටමයි...
mihira Thursday, 04 November 2021 06:20 PM
මෙයාට වයස අවුරුදු 15ක් නොවේ ... එ්ක බොරුවක්... වයස 12යි..
lal Thursday, 04 November 2021 07:41 PM
හෙට වෙනකොට එළියට දමාවි... දැන් ඕ.අයි.සී. ට කෝල් එනවා අැති...
sampath Thursday, 04 November 2021 10:30 PM
රථවාහන අනතුරු නිසා දිනෙන් දින මිය යන සංඛ්‍යාව ඉතාමත් ඉහළයි.. රථවාහන සම්බන්ධව දඩ සහ දඬුවම් වැඩිකිරීමට සුදුසුම කාලයයි. ඒ වගේම වන්දි මුදල වැඩි කිරීමටත් සුදුසුයි. මේ වගේ දේකදි ලියාපදිංචි අයිතිකරුට සුළු දඬුවමක් ලැබෙන්නේ.. රථය රාජසන්තක කරන්න නීති සම්පාදනය විය යුතුයි.