( දිල්රුක්ෂි ග්‍රේරු)
වැඩි මිලට අලෙවි කිරීම සඳහා සඟවා තබාගත් කහ කුඩු , කහ කැබැලි සහ පාරිභෝජනයට නුසුදුසු වියලි මිරිස් තොගයක් මට්ටක්කුලිය ප්‍රදේශයේ වෙළෙඳසැලක සඟවා තිබියදී සොයාගෙන ඇති අතර වෙළඳසැලෙහි කොටසකට මුද්‍රා තැබීමටද පියවර පියවර ගෙන ඇත.
එහි තිබී කහ කුඩු කිලෝ 1000 ක්, කහ කැබැලි 380 ක් සහ මිරිස් 1000 ක් මෙලෙස පාරිභෝගික අධිකාරිය බාරයට ගෙන තිබේ.
මට්ටක්කුලිය ප්‍රදේශයේ වෙළෙඳසැලක සඟවා තිබූ මෙම කහ සහ මිරිස් තොගය පාරිභෝගික නිලධාරීන් සහ කෙසෙල්වත්ත පොලිස් නිලධාරීන් පිරිසක් කළ පරීක්ෂණයකින් පසු සොගෙන තිබේ.
ලැබුණු බුද්ධි තෙරෙතුරකට අනුව මෙම වැටලීම සිදු කළ බව පොලීසිය ස ඳහන් කරයි. වෙළඳසැල් හිමියාට නඩු පැවරීමට කටයුතු කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු පාරිභෝගික අධිකාරිය මගින් සිදු කරයි

2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සඟවා තිබූ කහ-මිරිස් තොගයක් මට්ටක්කුලියේ වෙළඳසැලකින් සොයාගනී
දිමුත් Thursday, 16 July 2020 09:30 AM
කහ දැන් ගිනි ගණන් මේ නිසා!
ajith Friday, 17 July 2020 03:40 AM
මම ඊයේ කහකුඩු ග්‍රෑම් 50ක් මිලදී ගත්තා. රුපියල් 200යි. රජය නියම කළ මිල රුපියල් 750යි. රටේ ආහාර ද්‍රව්‍ය වල මිල පාලනය කරගන්න බැරි රජයක් තවත් මොකටද?
de silva Friday, 17 July 2020 07:45 AM
කහවගාව ප්‍රචලිත නොකර, එකවර කහ රටින් ගෙන්වීම නතරකළේ දේශපාලනයට සම්බන්ධ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් මේ තැනටම කළින් විශාල කහතොග ගෙන්වා ගබඩා කරපු නිසා... ඉස්සර කහ කිලෝ එක රුපියල් 200-300... දැන් 3000. අර ව්‍යාපාරිකයන්ගේ කහතොග ටික වික්කාට පස්සේ කහ රටින් ගෙනඒමේ තහනම ඉවත්කරාවි. එතකොට මෙම කාලය තුළ කහ වවන ගොවියන් අමාරුවේ...