IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සෞඛ්‍ය වෘත්තියවෙිදීහු පාරට බසිති

(ශාන්ත රත්නායක)

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (17) කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි.

මුලික වැටුපෙන් 1/80 අතිකාල දීමනාවක් ලෙස ගෙවන ලෙසත් රනුග්ගේ වැටුප් නිර්දේශය වහා ක්‍රියාත්මක කිරීම ,සෞඛ්‍ය පරිපාලන සේවාව  ස්ථාපිත කිරීම ,වසර 12 ශ්‍රේණි උසස්වීම් පෙරදාතම කිරිම , උපාධියට හිමි ස්ථානය තහවුරු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුහු මෙම උද්ඝෝෂණය කළහ.

එහිදි උද්ඝෝෂකයෝ   විවිධ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු ඡායාරූපයන්ගෙන්  දැක්වෙයි .



අදහස් (2)

සෞඛ්‍ය වෘත්තියවෙිදීහු පාරට බසිති

Bamunuarachchi Wednesday, 17 November 2021 05:16 PM

උද්ගෝෂණ කරන්න පාරට බැස්සාම වතුර ගහල වතුර නාස්ති කරන්නත් ජාල ප්‍රහාරක වාහනවලට පැට්‍රොල් පුච්චන්ත් එපා පඩිය සුරුස් ගාලා කපන්න. ඉස්ටාලින් අකුලාගෙන ගියේ ලස්සනට.

:       0       0

Siri Thursday, 18 November 2021 11:43 AM

කරන්න! ජයවේවා !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 576 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site