
(යොහාන් භාසුර)
ආණ්ඩුව දිගින් දිගටම දේශපාලන උවමනාවන් සඳහා ‘කොවිඩ්’ නීතිය යොදා ගැනීමෙන් සෞඛ්‍ය නීතීය පිළිබඳව මහජන විශ්වාසය බිඳවැටී ඇති බවත් එය ‘කොවිඩ්’ වසංගතය පාලනයට සෞඛ්‍ය සේවාට පැවරී ඇති කාර්ය කිරීමට බාධාවක් බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.
අරගල එනවිට, ආණ්ඩුවට එරෙහි විරෝධතා එනවිට, ඒවා ඉලක්ක කරගෙන වසංගතයට අදාල ගැසට් නිවේදන සහ නීති පැනවීම මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා දේශපාලන පීඩාවකට ලක්කර ඇති බව කී රවී කුමුදේශ් මහතා ඒ හරහා සමස්ත සෞඛ්‍ය සේවාවම මහජනතාව පිළිනොගන්නා පිරිහීමකට ලක්වන බව ද සඳහන් කළේය.
ජනතාව රටේ සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරන්නේ නීතියට ඇති බියකට නොව ඒ නීතීය තමන් වෙනුවෙන් පනවන ලද ඒවා යන විශ්වාසය මත බවත් කුමුදේශ් මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 04
291
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ සෞඛ්‍ය නීතී ගැන මහජන විශ්වාසය බිදිලා ‘
කිරි පුතා Tuesday, 16 November 2021 01:59 PM
මිනිසුන් පක්ෂවලට බෙදිලා , N.G.O. නඩවලට නතු වෙලා, වෘත්තිය සමිතිවලට බෙදිලා උද්ඝෝෂණ , වැඩ වර්ජන කරනතාක් කල් කිසිම රජයකට මේ රට ගොඩ ගන්න බෑ. මිනිසුන්ට තියෙන්නේ පක්ෂ විතරයි. රටක් නෑ.
සුරලොව ඇක්මන් Tuesday, 16 November 2021 02:36 PM
කුමුදේශ් මැතිතුමාට තේරුම් ගියත් ලොක්කන්ට නොතේරීම අපේ අභාග්‍යක් ඇත්තටම ඊයේ හවස් වෙනතුරු නොතිබුණු නීතියක් සජබ රැස්වීමක් නිසා ඇති කලා සුලු.පීඩනයක් වසාගෙන සිටියොත් වෙන්නෙ විශාල පිපිරීමකින් කෙලවර වෙන්න පුළුවන්
RatneTuesday, 16 November 2021 03:04 PM
නිවැරදියි
kamal Tuesday, 16 November 2021 02:42 PM
හැබෑට ?විද්වතෙක් කියනකම් අපිට හාන්කවිසියක්වත් දැනුනේ නැහැ නොව
wahaldeepe Tuesday, 16 November 2021 06:34 PM
දේශපාලන වුවමනාවන් සඳහා ‘කොවිඩ්’ නීතිය යොදා ගැනීම... සහතික ඇත්ත.