IMG-LOGO

2025 පෙබරවාරි මස 10 වන සඳුදා


වසා දැමුණු දුම්රිය ගේට්ටුවෙන් රිංගා ගිය 8 ක් අත්අඩංගුවට

(සුමතිපාල දීයගහගේ)

දුම්රිය ධාවනය වන නිසා වසා තිබු ගාල්ල කටුගොඩ දුම්රිය හරස් ගේට්ටුවෙන් රිංගා ගිය යතුරුපැදිකරුවන් 8 දෙනෙකු අද (6) අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක අංශ පවසයි.

කොළඹ සහ බෙලිඅත්ත අතර  දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රිය කීපයකට මෙම හරස් ගේට්ටුව වසා තිබියදී එම අනතුර ගැන නොතකා වසා තිබූ ගේට්ටුවෙන් රිංගා යමින් සිටියදී දුම්රිය ආරක්ෂක අංශය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් 8 දෙනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරන බව දුම්රිය ආරක්ෂක අංශ සඳහන් කරයි.



අදහස් (7)

වසා දැමුණු දුම්රිය ගේට්ටුවෙන් රිංගා ගිය 8 ක් අත්අඩංගුවට

Nuwan Thursday, 06 February 2020 11:46 AM

සුපිරි නියමයි. අන්න එහෙම කරලා තමයි මාර්ග විනය හදන්න ඕන. දැන් ඔය කෙනෙක් කෝච්චියට යටවුනා නම් ඔතන පාරවල් වහගෙන ගල් ගහලා උද්ඝෝෂණ කරනවා රටට පේන්න.

:       39       292

chandimaThursday, 06 February 2020 03:23 PM

සහතික ඇත්ත. කෝච්චිය එනකල් රේල්පාරේම ඉන්න අරින්න තිබුනේ රේල් පිල්ලේ තිබ්බ කාසිය වගේ වෙන්න.

:       0       4

පිටිගල මිලානෝ Thursday, 06 February 2020 12:12 PM

මේ අයට ප්‍රසිද්ධියේ කස පහර දෙන්න ඕනේ.

:       230       306

Nandalal DE SILVA - FranceThursday, 06 February 2020 07:08 PM

අපි දැන් ඉන්නේ හඳට යන කාලේ බව මෙයට අමතකවෙලා වගෙයි. දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් සුරුස් ගාලා එහේ මෙහේ යනකාලේ ඔයාගේ දඬුවම කාලයට ඔබින එකක් නොවෙයි. දැන් කාලේ කස තිබෙන්නේ පෙරහැරවල්වල උනත් අර තුමාගේ මඩුවලිගය ඉල්ලාගෙන ඇවිත් එයා ලවාම ඔය දඬුවම දෙන්න බැරිද ?

:       38       59

Raveendra Thursday, 06 February 2020 02:15 PM

ඉතාම හොද ක්‍රියාවක්. උපරිමයෙන් දඩුවම් ලැබේවා !!!

:       0       61

වයිස් ඕල්ඩ් එල්ෆ් Thursday, 06 February 2020 06:28 PM

තමන්ගේම ආරක්ෂාව සඳහා පවතින ක්‍රමවේද පිටුදකින අයවලුන්ට දඬුවම් කිරීම සාධාරණ වේ. @පිටිගල මිලානෝ - නමුත්, කස පහර අනවශ්‍යි. රටේ පවතින නීතිය අනුව කටයුතු කිරීම් ප්‍රමාණවත්. අපේ රට අරාබිය නොවේ.

:       47       79

මෝ Thursday, 06 February 2020 11:18 PM

ඉතාම හොද වැඩක්. අපේ මිනිස්සු කවදාවත් නීති ගරුක වෙන්නෙ නෑ. ඒ නිසා දැඩි දඩුවම් මගින් ඔවුන්ව නීතියට යටත් කල යුතුයි. එක්කෙනෙකුට අඩුගානේ රුපියල් 25000.00 දඩයක්වත් ගැසිය යුතුයි.

:       17       88

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ආහාර කමිටුව රැස්වෙයි
2025 පෙබරවාරි මස 10 11 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බව ආහාර ප්‍රතිපත්ති හා සු


කොටහේනේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 පෙබරවාරි මස 10 32 0

කොටහේන බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකුත් තුවාල ලබා රෝහල් ගත


චමිඳු එක්දින සංචිතයෙන් ඉවත් කරයි
2025 පෙබරවාරි මස 10 231 0

ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන


IMF විධායක අධ්‍යක්ෂ අග්‍රාමාත්‍ය හරිනි හමුවෙයි
2025 පෙබරවාරි මස 10 94 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍ර


පුරය සරසන්න පෙරහැරට පේ වෙන අලි ඇතුන්ගේ හැඩ
2025 පෙබරවාරි මස 10 172 0

කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘නවම් මහා පෙරහැර හෙට (11) සහ අනිද්දා (12) වීථි සංචරය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.


තානාපතිනී ජුලී චන්ග් ඇමති බිමල් හමුවෙයි
2025 පෙබරවාරි මස 10 308 0

ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් නව රජය අනුගමනය කරන ප්‍රතිපත්තිමය ක්‍රියාදාමය සහ ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය වෙත හිමිවූ අතිවිශාල


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 78 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 119 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 877 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site