IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වැස්සෙන් හලාවත දුම්රිය මාර්ගයට දැඩි හානි

(එච්. චන්දන)

දැඩි වර්ෂාවත් සමග අනපේකෂිත ජලය ගලා ඒම හේතුවෙන් පුත්තලම - කොළඹ දුම්රිය මාර්ගයේ පුත්තලම හලාවත අතර දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවී තිබේ.

මුන්දලම සහ මංගලඑළිය අතර දුම්රිය මාර්ගයේ මීටර් 100 ක් පමණ ස්ථාන කීපයකදී හානියට පත්ව ඇති ආකාරයක් දක්නට ලැබේ.

මීට පෙරත් වැසි ජලයෙන් යටවී ගියත් කිසිදු දිනක මේ ආකාරයට දුම්රිය මාර්ගයට හානි සිදු වී ඇති අකාරයක් දක්නට නොලැබුණු බව නොමැති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.

ඇතැම් ස්ථාන වල දුම්රිය මාර්ගයේ යොදා තිබූ සිල්පර කොට ජලයේ ගසා ගෙන ගොස් ඇති බවක්ද දක්නට ලැබේ.

කොළඹ - පුත්තලම දුම්රිය මාර්ගයේ මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනය කොළඹ සිට බංගදෙණිය දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

 



අදහස් (3)

වැස්සෙන් හලාවත දුම්රිය මාර්ගයට දැඩි හානි

බද්රානි Monday, 15 November 2021 08:33 PM

කරත්ත කාරයින්ට සුද්දෝ දුම්රිය මාර්ග හදලා දෙන්න ගිහිල්ලා තමයි සුද්දන්ටත් වැරදුනේ... අර නෙලුම් කුළුණ වගේ උස කුළුණු ටිකක් හදලා දැම්මා නම්, මේ රැළ කුළුණටත්, වැඳලා සුද්දන්ටත් හතරගාතෙන් වැඳගෙන ඉන්නවා අදටත්...

:       2       21

Lalith M Tuesday, 16 November 2021 06:45 AM

දුම්රිය මග වුනත් නඩත්තුව කරන්න ඕන කියල හිතන්න පුලුවන් එවුන් පාලනයේ නෑ. මෙතෙක් කල් නොවුන දේ දැන් වෙනවානේ රටට. දේව ශාපය.

:       0       0

sharm warn Tuesday, 16 November 2021 10:10 AM

අපිට විශාල ශබ්දයක් ඇහුණා. ඒ එක්කම අපිට පණිවිඩයකුත් ලැබුණා. ලංකාවේ කවදාවත් නොවුණු විදිහේ ආපදාවල් සිද්ද වෙන්න පටන් ගත්තා කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 771 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site